IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජවිපෙ නායක අනුර විපක්ෂ ප්‍රධාන සංවිධායක

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (3) පත් කරනු ලැබීය.

විපක්ෂ නායකයා පත්වන පක්ෂයටම එම පදවිය හිමිවන නමුත් මෙවර එම සම්ප්‍රදාය අනුගමනය නොකළ බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් කියයි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සන්ධාන මන්ත්‍රීන් 50කට වැඩි පිරිසකගෙන් පාර්ලිමේන්තු විපක්ෂයක් පිහිටුවන බව කියා සිටි සන්ධාන සුළු පක්ෂ නායකයන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡා තව ටික වේලාවකින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට යයි.

1968 - 11 - 24 වැනිදා උපන් දිසානායක මහතා 2014 පෙබරවාරි 2 වැනිදා ජවිපෙ නායකයා විය. 2004 දී මුලින්ම පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කෘෂිකර්ම ඇමැතිවරයාද විය.

දිසානායක මහතා කැලණි විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකි.



අදහස් (0)

ජවිපෙ නායක අනුර විපක්ෂ ප්‍රධාන සංවිධායක

මිහිරි Thursday, 03 September 2015 02:18 PM

රටට ජය වේවා! අපි වෙනුවෙන් කතාකරන බව විශ්වාසයි. (නි)

:       0       0

ඇසළ Thursday, 03 September 2015 02:22 PM

ඕකවත් ලැබුනා මදැයි. හිත සන්තෝෂ කරගන්නයි දැන් තියෙන්නේ. (නි)

:       0       0

රාධා Thursday, 03 September 2015 03:36 PM

මන්ත්‍රී 50 සන්ධානය කැඳ හැලියක් (බ)

:       0       0

පතිරාජ Thursday, 03 September 2015 03:57 PM

අනුර කුමාර දවල් මිගල් රැ දැනිෙයල් වෙග් ජේවිපි ඒක රැක ගන්න වෙයි (අ)

:       0       0

සිරිවර්ධන Thursday, 03 September 2015 04:10 PM

සුබ පැතුම්! (නි)

:       0       0

වසන්ත Thursday, 03 September 2015 05:41 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ජයසේන Thursday, 03 September 2015 12:17 PM

අනුර සහෝදරයට ජයවේව! (ම)

:       0       0

රෝහණ Thursday, 03 September 2015 12:28 PM

සාධාරණ තීරණයක්.අනුර, ඔබට සුබ පතමි! (නි)

:       0       0

බිමල් Thursday, 03 September 2015 12:31 PM

ඔබට ජය වේවා! "සැබෑ ජනතා හඬ" (නි)

:       0       0

සුජීව (ජර්මනි ) Thursday, 03 September 2015 12:38 PM

ඔබගේ දේසපාලන ජීවිතය තුල, ශ්‍රී ලංකික ජනතාවට උදාර සේවයක් කිරීමට ශක්තිය ලැබේවා, ඔබට ජය සහ සතුට !(හේ)

:       0       0

රන්ජන් Thursday, 03 September 2015 12:38 PM

අනුර, ඔබට යුක්තිය වෙනුවෙන් කැපවීමට ශක්තිය! (නි)

:       0       0

ශාන්ත Friday, 04 September 2015 02:44 AM

මේක පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

ආරියසේන Friday, 04 September 2015 02:58 AM

මේ රටේ මිනිස්සු දේශපාලන අතකොලුවෙලා ඉන්නේ ඉන් මිදුනදාට හෝ තෙරුම් ගත්තදාට සුදුස්සාට රටේ නායකත්වය ලැබේවි...ඔබට ජය..(අ)

:       0       0

රෝහණ Friday, 04 September 2015 03:00 AM

දර්ශන එක ඉතින් හිතුවට වැඩක් නැහැ හැමෝම ඡන්දෙ දුන්න නම් එක වෙනවා. (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 03 September 2015 01:25 PM

විපක්ෂය නෙමෙයි තමන්ගේ පක්ෂයවත් සංවිධානය කරගන්න බැරිවුණානේ ඉතින් (නි)

:       0       0

දර්ශන Thursday, 03 September 2015 01:49 PM

මට හිතෙනවා ජවිපෙ ආසන වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගියා නම් ගොඩක් වටිනවා කියලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 03 September 2015 02:10 PM

හරිම සතුටුයි. අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site