IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජවිපෙ ඡන්ද කාර්යාල 14කට ගහලා

දෙදිනක දී ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් අපේක්ෂක ඡන්ද කාර්යාල 14කට ආණ්ඩුවේ මැර ප්‍රහාර එල්ල වී ඇතැයි ද, සැරසිලි කඩා ගිනි තබා වනසා ඇතැයි ද ජවිපෙය පොලිසියට පැමිණිලි කර ඇත.

දඹගල්ල, බුත්තල බුරුත හංදිය, මොණරාගල නගරය, සෙවණගල කිරිඉබ්බන්වැව, සෙල්ලකරගම, සූරියආර, හබුරුගල, සමාජපුර, රංවැලිගම නීත්‍යනුකූල ඡන්ද කාර්යාල වනසා ඇතැයි ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් වේ.

 



අදහස් (0)

ජවිපෙ ඡන්ද කාර්යාල 14කට ගහලා

චානක. Monday, 25 August 2014 07:38 PM

පුදුම රටක් මේක (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 25 August 2014 10:17 AM

මට මොකවත් ඇහුනේ නැහැ (දී)

:       0       0

සිංහ Monday, 25 August 2014 10:27 AM

අවසාන ප්‍රතිපලය මොකක් වෙයිද (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 26 August 2014 09:47 AM

බන්දුල පෙරේරා නිතරම ආණ්ඩුවට කඩේ යන නිසා තමුන්ගේ වැරදි වහගන්න විරුද්ද පක්ෂය වැරදි පීනනවා, ඒ ඔයාලගේ දේශපාලනේ හැටි නේද? (නදී)

:       0       0

ගයාන් Monday, 25 August 2014 10:35 AM

මේ වැඩ කවුරු කළත් වැරදියි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 26 August 2014 02:38 AM

බන්දුල පෙරේරා කියන "පෞරුෂත්වය" කියන්නේ මෙන්න මේවට තමයි. (නි)

:       0       0

නිමල් Tuesday, 26 August 2014 02:39 AM

මේවා නම් වැරදියි (නි)

:       0       0

නන්ද Tuesday, 26 August 2014 02:51 AM

කැලණිය පළාතේ නම් හොර මැරකම් අඩුවෙලා........! (නි)

:       0       0

ශාන්ත Monday, 25 August 2014 06:42 AM

ඕකටද එතකොට සාධාරණ මැතිවරණය කියලා කියන්නේ? (නි)

:       0       0

ඉෂාන් Tuesday, 26 August 2014 03:49 AM

මේ රටේ කිසිම නීතියක් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ (නදී)

:       0       0

යොහාන් Tuesday, 26 August 2014 04:22 AM

ජේ වී පි එකේ අතීතයේ වුණ දේවල් කියමින් දැන් සිදුවීම් සාධාරනීකරණය කිරීම ඉතා බංකොලොත් ක්‍රියාවකි (නි)

:       0       0

දර්ශන Tuesday, 26 August 2014 04:36 AM

මොකද්ද මේ කරුමේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 August 2014 12:45 PM

මේ දවස්වල කොළඹ ගම්පහ කිසි වැඩක් කරගන්න බැහැ මොකද මිනිස්සු නැහැ එහෙනම් මේකයි හොරෙ (අ)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 25 August 2014 07:54 AM

ශාන්ත,මේකට සාධාරණ කියන වචනය විතරක් මදි (නි)

:       0       0

දර්ශන Monday, 25 August 2014 01:33 PM

ශාන්ත - ඔයව මොනද මෙයාල 1980 ගණන්වල ජේවීපි කැරලි වල කරපු දේවල් එක්ක බැලුවම, මෙයාල දැන් හොද මිනුස්සු වෙන්න හදනවා,,, මෙයාලගේ දේශපාලනේ රටට වෙදගත් නෑ , එක ඡන්දෙකට ගියම පේනවා (අ)

:       0       0

සත්‍යපාල Monday, 25 August 2014 07:59 AM

පොලිසියට පැමිණිලි කරලා වැඩක් වෙයි කියලා මම නම් හිතන්නෙ නැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 25 August 2014 01:58 PM

අය්යෝ.. මේක විපක්ෂ ඡන්ද අපේක්ෂකයින්ගේ පරණ ප්‍රසිද්ධ සෙල්ලමක්නේ..අඩුම වියදම් සහිත ප්‍රචාරණ කලාව තමයි මේක.. කණු තුන හතරක් ඉන්දල පොඩි සැරසිලි පාරක් දාල ඡන්ද කාර්යාලයක් අරිනවා.. රැට ඒක තමන්ම කඩල බිදලා දාල වැඩේ යවනවා ආණ්ඩුව පිටින්..නොමිලේ ප්‍රචාරණය ප්‍රසිද්ධිය අනුකම්පාව මේ ඔක්කොම ඊට පස්සේ තමන්ගේ ගොඩට වැටෙනවා. විපක්ෂේ විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂේ අයත් දැන් ඕක අත්හදා බලනවා.. (අ)

:       0       0

චමින්ද Monday, 25 August 2014 08:02 AM

මම නම් කිසිම දේශපාලන පක්ෂයක් බදාගෙන, සහයෝගය දක්වන කෙනෙක් නෙමෙයි.නමුත් මෙවැනි ක්‍රියා නම් අනුමත කරන්න අමාරුයි. (නි)

:       0       0

දිමුතු Monday, 25 August 2014 08:04 AM

මෙදා හරියට මිනිසුන් දැනුවත් කරමු (නි)

:       0       0

සමන්ත Monday, 25 August 2014 02:10 PM

ජේවීපී එකෙන් ආණ්ඩුවට අභියෝගයක් නෑනේ, මොනවටද ගහන්නේ..! මේවා බොරු බයිලා..! (අ)

:       0       0

ජසීම් Monday, 25 August 2014 08:08 AM

මේක බයට කරන්නේ (නදී)

:       0       0

ලාල් Monday, 25 August 2014 02:22 PM

මේ දේසපාලු ක්‍රමය අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි.ජේ.වි.පි. අතීතය කළ වැරදි පුන පුනා කීමෙන් ඇති වැඩේ මොකක්ද?(අ)

:       0       0

සමන් වසන්ත Tuesday, 26 August 2014 05:43 AM

අද බොහෝ දෙනෙක් කරන්නේ වෙනත් කණ්ඩායමක අතීතයේ වැරදි අල්ලාගෙන වර්තමානයේ තමන් කැමති පාර්ශවය කරන වැරදි සාධාරණිකරණය කරන එක. (දී)

:       0       0

නන්ද Monday, 25 August 2014 08:23 AM

හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

මාලි Monday, 25 August 2014 08:42 AM

ඒ කාලෙ අපිට තවම මතකයි (නි)

:       0       0

පිටිගල Monday, 25 August 2014 05:11 PM

මේ පාර නම් සමහරු බයවෙලා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site