IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජවිපෙ ගාල්ලට නම් දෙයි

මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද නාමයෝජනා බාර දෙනු ලැබීය. කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා කියා සිටියේ පල් විලක් හා මඩ ගොහොරුවක් බවට රටේ දේශපාලනය පත්ව ඇති බවයි. කොළ පාට ආණ්ඩු නිල් පාට ආණ්ඩු හා දින සියයක කොල නිල් ආණ්ඩුවක් හැදූ ජනතාවට දැන් ජනතා විමුක්ති පෙරමුණ වටා එක් රොක්වී තමන්ගේ හෘද ශාක්ෂියට අනුව තීරණයක් ගැනීමට කාලය උදාවී ඇතැයි ද ඒ මහතා කීවේය.

Galle JVP 600

 



අදහස් (0)

ජවිපෙ ගාල්ලට නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site