මොණරාගල වේරගල හා කහම්බානේ ජවිපෙ කාර්යාල දෙකකට අද අළුයම මැර ප්‍රහාරක් එල්ල වූ බව එම පක්ෂය කියයි.
කටඅවුට් කඩා ඇතැයිද ඇතැම් කටඅවුට් රැගෙන ගොස් ඇතැයිද පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජවිපෙ කාර්යාල දෙකකට අදත් ගහලා
ගුණරත්න Thursday, 11 September 2014 05:32 PM
ඇයි ජවිපෙට ගහන්නේ දේශපාලකයින්ගේ වංචා දුෂන හෙළි කරන නිසාද ? (නදී)
රුමේෂ් Friday, 12 September 2014 10:26 PM
බන්දුල පෙරේරා මහත්තය නොදන්නා දෙයක් නැ නේ. සීතම්බර පටේ ඇඳගෙන කඩේ යන්න එපා. (ස)
රොකී Friday, 12 September 2014 01:23 AM
ගහන්න ගහන්න ජේවීපිය ශක්තිමත් වෙන බව මේ අයට තේරුම්ගන්න පුළුවන්කමක් නැහැ වගෙයි! (නි)
සමීර සාලින්ද Thursday, 11 September 2014 10:28 AM
ජනතා විමුක්ති පෙරමුණට බයවෙලා නේද ? ආණ්ඩුව (නදී)
ටිකිරි බණ්ඩාර Friday, 12 September 2014 02:24 AM
රෑට නාලිකා වලින් "හෝදන මොළ ටික" සත්‍ය හෙළිකරලා ප්‍රකෘති තත්වයට පත්කරන්නේ ජවිපෙ විසින්. (නි)
ටිකිරි බණ්ඩාර Friday, 12 September 2014 02:25 AM
ජවිපෙට පින්සිද්ධ වෙන්න අපි අද ලංකාවේ පය ගහලා මෙහෙමවත් වේලක් හරි කාලා ජීවත්වෙන්නේ. (නි)
යෝනක Friday, 12 September 2014 02:31 AM
ලංකාව දැන් මැරවරයන්ගේ දේශයක් වෙලා (නි)
සත්‍යයා Friday, 12 September 2014 03:47 AM
මම ජේ.වී.පී පක්ෂය සමග සම්බන්ධ නැතුවත් සාධාරණත්වය, යුක්තිය හා මානව හිතවාදයට ගරු කරන්නෙක් වශයෙන් මේ පක්ෂයේ සාමාජිකයින්ට බලයේ හිටපු හැම පක්ෂයක් විසින් ම කරන්න යෙදුන අපරාධ හෙලා දකිනවා. ජේ.වී.පී ගහේ ගෙඩි තියෙන බව දන්නේ නිශාචර වවුලෝ විතරක් නොවෙයි පොලු අතට ගත් ආණ්ඩුවේ ගැටවුනුත් ඒ බව දන්නවා. (නදී)
බන්දුල පෙරේරා Thursday, 11 September 2014 11:42 AM
මේකත් එක්තරා ආකාරයක අඩු වියදම් ප්‍රචාරණ කලාවක් (නි)
වසන්ත Thursday, 11 September 2014 06:27 AM
ජනතා විමුක්ති පෙරමුණට කරන දෙය හරිම අසාදාරණයි. රටේ සාදාරණයක් නැති වෙන කොටයි සමහරු ලෝකයේ පිහිට පතන්නේ. මේ මැර ක්‍රියා අදම නැවැත්විය යුතුයි (නදී)
ධම්ම Thursday, 11 September 2014 06:36 AM
ඇයි ජවීපෙ දිනයි කියල බයටද? (නදී)
මුදික Thursday, 11 September 2014 07:32 AM
ඕව කැඩුවට ජවිපෙ ගමන මේ පාර නම් නවත්වන් බෑ. ඇයි ආණ්ඩුවේ කට්ටිය ඔය තරම් බය වෙලා. රටේ ඉදිරි ගමන ගැන හිතන ඕනේ කෙනෙක් ජවිපෙට ඡන්දයක් දෙන්න ඕනේ. (නදී)
කොස්වත්තගේ Thursday, 11 September 2014 03:16 PM
එයාල එ් ගොල්ලන්ගේ පබ්ලිසිටිය සඳහා ඔවුන් විසින්ම ගහ ගන්නවා. (නදී)
ප්‍රනාන්දු Thursday, 11 September 2014 08:15 AM
ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව ඇත්තටම බයවෙලා? (නදී)