IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජවිපෙයි හෙළ උරුමයයි දැන් මෙගා ටෙලියක් කරනවා

මෙගාඩීල් ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය දැන් මෙගා ටෙලි නාට්‍යයක් රඟපාන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (31) බත්තරමුල්ල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

ප්‍රධාන පක්ෂ ගැන කලකිරෙන පිරිස තම පක්ෂවලට ගැනීමේ උත්සාහයක නිරතවන්නේ යැයිද මුසම්මිල් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ දණ ගසා ඇතැයි ද ඔහු කීවේය.

 



අදහස් (0)

ජවිපෙයි හෙළ උරුමයයි දැන් මෙගා ටෙලියක් කරනවා

සුමුදු හේවා Wednesday, 01 April 2015 09:33 PM

ඇසළ, තොප්පිය හැරෙන පැත්තක් ගැන කිවුවේ මොකද? මුසම්මිල් මහතා රටේ ජාතිකත්වය සමඟ බද්ධවුණු වර්ගවාදී නොවන දේශපාලනයක යෙදෙන අයෙක් (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 01 April 2015 09:44 PM

සුළු ජාතික නායකයන් අපේ රට සමඟ ඓන්ද්‍රීයව බද්ධනොවී විදේශ රටවල ඉත්තන් වී වර්ගවාදී දේශපාලනයක යෙදීම නිසා සියලු ජාතීන්ගේ ලේ ගංගාවන් මෙරටේ ගලාගොස් ඇත. ජාතික මට්ටමේ කලාකරුවන් වන මොහිදීන් බෙග්ලා ලක්ෂ්මි බායිලා සේම ජාතික දේශපාලනයක නිරත කදිරගාමර්ලා මුසම්මිල්ලා යනාදීන් රටට හිතකර ප්‍රවණතාවක් නියෝජනය කරති. මුසම්මිල්ට අපහාස කරන හැමෝම කරන්නේ මේ හිතකර ප්‍රවණතාවට අවමන් කිරීමකි. මෙය අනුවණකමක් ලෙස මම දකිමි. (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 01 April 2015 09:50 PM

ජවිපෙ සහ ජාතික හෙළ උරුමය මෙගා නාට්‍ය රඟදක්වන්නේ කුමක් නිසාදැයි අපි දනිමු. (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 01 April 2015 09:53 PM

දේශීයත්වයේ සහ අධිරාජ්‍ය විරෝධයේ සළුපිළි ඇඳගෙන මිනිස්සු මුළාකිරීම මහා පාපකර්මයකි. (නි)

:       0       0

වීකී Tuesday, 31 March 2015 07:57 AM

මේවා ඒ තරම් හිතන්න ඕනි නෑ (දිල්)

:       0       0

සංජීව Tuesday, 31 March 2015 08:26 AM

අපි දන්නවා මුසම්මිල්ගෙ සහ වීරවංසගේ මෙගා ටෙලි නාට්‍ය ගැන. (ස)

:       0       0

ඇසළ Tuesday, 31 March 2015 10:06 AM

තොප්පිය හැරෙන පැත්තට වැඩ. (දිල්)

:       0       0

සුසන්ත රණසිංහ Tuesday, 31 March 2015 10:29 AM

මුසාමිල් හිතන් ඉන්නේ ඌ මහා පොරක් කියල..විමල් ගේ නැට්ටේ එල්ලිලා ..ගිරිය පුප්පගෙන , තේ කෝප්පෙත් කුණාටු දකිනවා..(බ)

:       0       0

ප්‍රියනාත් Tuesday, 31 March 2015 10:32 AM

මේ මුසම්මිල් ඇත්තටම මුස්ලිම්ද? කොහොමත් මෙයාට නම්, අරගොල්ලන්ගෙන් කරදරයක් නැතිව ඇති. අපි දන්නා එකම මුස්ලිම් දේශප්‍රේමියා නිසා. (බ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 31 March 2015 11:11 AM

ජ විපෙයි ,හෙළ උරුමයයි තමයි ලොකුම පාවදීම කළේ(දිල්)

:       0       0

යාපා Tuesday, 31 March 2015 11:25 AM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

විපුල Tuesday, 31 March 2015 11:35 AM

කතාව ඇත්ත බොර දියේ මලු බාන එක තමයි කරන්නේ. (ත)

:       0       0

සල්ගාදු ප්‍රංශය Tuesday, 31 March 2015 12:25 PM

ඔය මුසම්මිලුත් අනික් මුස්ලිම් අයට වඩා වෙනසක් නෙහැ , යන්න එන්න මුදලක් හම්බ කරගන්න ඔය මෝඩ වංශලා එක්ක ඉන්නේ , මෙගා නාට්‍ය පටන් ගත්තේ ඔය ජාතික නිදහස් පෙරමුණ තමා , ජේ වී පි එකෙන් පන්නල දැම්මම (බ)

:       0       0

සමන්ති Tuesday, 31 March 2015 01:39 PM

මොහු මීට පෙර මෙගා ඩීල් කලාද? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site