IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජවිපෙට වැරැදුණු තැන් තුනක් අනුර කුමාර පෙන්නයි

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනි සමග සංධාන ගතවීමත්, මහින්ද රාජපක්‍ෂ ජනපතිට හා ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට උදව් කිරීමත් ජනතා විමුක්ති පෙරමුණ අතින් සිදුවූ වැරැදි හා අඩුපාඩු බව ජවිපෙ මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ගාල්ල නගර ශාලාවේදී පැවසීය. ”ආ මග යා යුතු මග” මැයෙන් දෙසුමක් කරමින් ඔහු කීවේ, මේ අඩුපාඩු තමන් දන්නා හෙයින් කිසිවකු ඇඟිල්ල දිගු කැර ඒවා පෙන්වීම ඇවැසි නොවන බවයි. සුළු කල්ලියක් පක්‍ෂයෙන් කැඞී කෙදිරි ගෑවට, පත්තරවල ලීවාට වැඩක් නැතැයි ද ඔහු කීවේය.



අදහස් (0)

ජවිපෙට වැරැදුණු තැන් තුනක් අනුර කුමාර පෙන්නයි

හිමාලි මහේෂිකා අමරසිංහ Thursday, 03 November 2011 02:18 PM

මේ රට කෑවා මදිවට තව වැරැදුනු තැන් පෙන්වන්නත් හදනවා අනේ ගොයියෝ බොලාගේ අම්ම අප්පලා හම්බ කරපු ඒවායෙන් කාලා ඇදලා හිටින්කො අපේ රට කනනේ නැතිව අර උගත් මිනිහාගේ උතුම් අදහස් විනාශ කළෙත් බොලාම තමයි ඇයි යකුනේ ඒ මිනිහාගේ නම කන්නේ අපි දන්නවා ඔහේලා කඵතර පැත්තේ ඇවිත්කරන දෙවල් .සමහර ඒවයේ පින්තූරත් අපි ලග තියෙනවා දැන්වත් පස්ස පැත්තට තෙල් ටිකක් ගාගෙන බිම ඇනිච්ච වේදනාව නැති කර ගන්න බලන්න (අනුර අයියේ අනේ තරහ වෙන්න එපා අපේ කැම්පස් ‍එකේ ගොඩක් දෙනා කියන කතාවක් තමයි එය මම කළේ ටයිප් කරපු එක විතරයි හැබැයි ඉතින් මගේ අදහස් කිව්වනම් ඔයාට වස බොන්න වෙයි)

:       0       0

Prabath Thursday, 03 November 2011 02:19 PM

එතකොට අර කලින් 88/89, 70 කාල වලදී කරපු ඒවා හරිද අනුර මහත්තයෝ ...?

:       0       0

එ.එස්.කේ පෙරේරා Thursday, 03 November 2011 02:36 PM

ජවිපේ මහත්වරු කරපු හැම දෙයක්ම වැරදී දැන්වත් තේරීම ලොකු දෙයක්

:       0       0

kk Thursday, 03 November 2011 03:20 PM

පෙරේර මහත්තයෝ මෙච්චරකල් කවුද හරිදෙයක් කරල තියෙන්නෙ?

:       0       0

කමාර Thursday, 03 November 2011 03:26 PM

අනුර මහත්තයෝ 89,90 කාලයේ තරුණ තරුණියන් මැරීමට නායකත්වය ගත්ත එක නිවැරැදි ඇති නේද

:       0       0

අමිල Thursday, 03 November 2011 03:40 PM

ඒ පාර මොකාටද එන්න හදන්නේ

:       0       0

අනුෂ Thursday, 03 November 2011 04:44 PM

මම හිතන්නේ සෑම පක්ෂයකම අඩුපාඩු තියෙනවා. ඒවා හදාගත්ත අයට පැවැත්මක් තියේවි. අද ආණ්ඩුකරන අයගේ පක්ෂයේ කොච්චර අඩුපාඩු කිබුණද තියෙනවාද කියලා දන්නෝ දන්නවා. උතුරු නැගෙනහිර වෙන් කරපු එක වගේ හොඳ දේවලුත් ජෙවිපි එකෙන් කරලා තියෙනවා කියලා කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි නේද? හිමාලි, විවේචනය කරන්න ඕන හොඳ හිතකින්. තරහින් නොවෙයි. ප්‍රභාත්, කුමාර, 88/89 යට මෙයාලාට විතරක් දොස් කියලා බැහැ. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව මෙයාලා මරලා තියෙන්නේ තුන්දහස් ගණනයි. ඒත‍කොට 60000 ක් මැරුමි කෑවා කියලා කවුරුත් කියනවා නේ.. එතකොට අපිට තේරෙනවා නේ ඉතිරි 57000 ම කවුද මැ‍රුවේ කියලා.

:       0       0

මනෝජ් Thursday, 03 November 2011 04:46 PM

හරි ගිය ඒවා එකක්වත් නැති එකේ වැරදුනු ඒවා තුනක් කිව්වට කමක් නෑ හැකිනම් හරි ගිය ඒවා එකක් කියන්න

:       0       0

ප්‍රියන්ත ඒ.කේ Thursday, 03 November 2011 05:20 PM

මහින්දටයි චන්දිකාටයි සහයෝගය නොදුන්නා නම් ජේ.වී.පිය සොයාගන්න වෙන්නේ කටුගෙයින් තමයි

:       0       0

Buddhika Friday, 04 November 2011 09:10 AM

මේ පක්‍ෂය තුල තමන් අතින් සිද්දවෙන වැරදි වලට සවයන් විවේචන කර ගැනීම සාමන්‍ය තත්වයක්..ඒක හොද පුරුද්දක්..හුගක් මිනිස්සුන්ට ඒ හොද පුරුද්ද අඩුයි...සමාජය JVP ආදර්ශයට ගත යුතුයි

:       0       1

FALIYHA JOHN Friday, 04 November 2011 09:39 AM

ස්තුතියි හිමාලි ඔයා වගේ හැමදාම හැමෝම ඇයි අවංකව කතා නැත්තේ අනූෂට ඩෝන් ගිහිං ඇයි දන්නෑ ජේ වි පී අය තමයි රට විනාශ කළේ රට කෑවා අනාගතය නැති කළා සී ටී බී බස් ටික ගිනි තිබ්බා මේ පක්ෂය නැතිවෙන්න ඕන

:       0       0

කාවින්දි Friday, 04 November 2011 11:19 AM

ජ වි පෙ කියන්නේ ජනතාව විනාශකරන පෙරමුණ කියන එක. මෙතුවක් කල් කලේ ඕක තමා. ඔය පක්ෂේ වැරදි නැත්තේ කොතනද ?

:       0       0

චින්තක Friday, 04 November 2011 11:31 AM

සරත් පොන්සේකා මහත්තයාට වැරදූන තැන තමයි ජවිපෙ ලණු කාපු එක.ඡනතා ඡන්දෙන් පත්වූ රජයන් 2ක් ආයුධ වලින් පෙරලන්න හදපු එක හරි ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site