(නිමල කොඩිතුවක්කු)
බදු ප්‍රතිපත්තිය ඇතුළු ආණ්ඩුවේ වැඩ පිළිවලට එරෙහිව සිදු කරන සමස්ත මහා වැඩ වර්ජනයට සහයෝගය පළ කරමින් සියලුම කාර්යාල සේවා හා පාරිභෝගික සේවා වලින් ඉවත් වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අද(14) සිට පියවර ගෙන තිබේ.
ඒ අනුව බිඳවැටීම් අළුත්වැඩියා නොකරන බැවින් යම් යම් ස්ථානවල ජල සැපයුම අඩාල වීමේ අවධානමක් පවතින බවත් එහි සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි.
එමෙන්ම මනු සටහන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, බිල්පත් අයකිරීම,නව ජල සම්බන්ධතා ලබා දීම සහ ජල සම්බන්ධතා විසන්ධි කිරීම සිදු නොවන අතර පොම්පාගාර කටයුතු පමණක් පවත්වාගෙන යන බව ඔහු සඳහන් කළේය.
සියලුම සේවකයනඅද (14) දිනයේ වරුවක් සහ හෙට(15) දිනයේ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා වලින් ඉවත්ව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිරත වන බවත් රත්නායක මහතා පැවසීහෙට දිනයේ රත්මලාන ප්‍රධාන කාර්‍යාලයට රැස්වෙන ජල සම්පාදන සේවකයින් දහවල් 11.30 ට රත්මලාන ගොලුමඩම හන්දියේදී පාගමනක් සහ විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන බවත් ඔහු තවදුරටත් තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල සම්පාදනෙත් වර්ජනයට සහය දෙයි
Bamunuarachchi Wednesday, 15 March 2023 07:17 AM
ඉතින් අපි හෙට රජයේ නිවාඩු දවසක් කියා හිතන්නම්. හරිනේද? මුන් ඔක්කොම ලක්ෂයට වඩා පඩි ගන්න හැත්තද? ලක්ෂයට වඩා පඩි ගන්නවානම් රුපියල් 5000 බදු ගෙවන්නකෝ.
Bamunuarachchi Wednesday, 15 March 2023 07:18 AM
මුන්ට වැටුප් ගෙවන්නේ මේ ආදායමින් නිසා වැටුප් ගෙවීම දවස් දෙකක් පමා කරන්න.