IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජූලි වර්ජනයේ වැන්දඹුවෝත් වීදි බසිති

ජූලි වර්ජනයට සහභාගී වී 1980 දී රැකියා අහිමිවූ තුනී ලෑලි සංස්ථාවේ සෙවකයන් පිරිසකගේ වැනදඹු බිරින්දෑවරැ පිරිසක් අද ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

SAM_9073 SAM_9076



අදහස් (0)

ජූලි වර්ජනයේ වැන්දඹුවෝත් වීදි බසිති

බමුණු ආරච්චි Friday, 24 October 2014 12:47 AM

මේ අහිංසක මිනිසුන්ට පිළිසරණක් වෙන්න නීති හදන්න බැරිද? අනික මේ මිනිස්සු රැකියා නැති කරගත්තේ කාට සහයෝගය දෙන්න ගිහිල්ලද කියලා හැමෝම දන්නවනේ! (නි)

:       0       0

ලලිත් Friday, 24 October 2014 12:52 AM

ඔය උද්ඝෝෂණය තියන්න සුදුසු තැන ඔතන නෙමෙයි (නි)

:       0       0

නිමල් Friday, 24 October 2014 12:55 AM

මේ අහිංසක මිනිසුන් ගැන දුකයි (නි)

:       0       0

යසිරු Friday, 24 October 2014 01:02 AM

මේ අහිංසක මිනිසුන්ට සාධාරණයක් ඉටුවෙනවා නම් හොඳයි (නි)

:       0       0

විපුල Thursday, 23 October 2014 10:23 AM

දැන් ඉතින් කාට කාටත් පාරට බහින්න මතක් කරන්න සමහර පිරිස් උනන්දු වෙනවා ඇති ... (දිල්)

:       0       0

විද්‍යා Friday, 24 October 2014 03:22 AM

මට මතකයි ජාතික ගුරු සංගමයේ ගුරුවරු විඳපු දුක්. (නදී)

:       0       0

සමන්ති Friday, 24 October 2014 02:12 PM

1980 වර්ජන මෙහෙයවපු ඡන්ද පදනමක් නැති නායකයෙකුගේ බිරිඳ එම වර්ජනයේදී වර්ජනය නොකළේ මන්ද ? (නදී)

:       0       0

ශාන් Thursday, 23 October 2014 08:58 PM

අසුවේ ජුලි වර්ජකයන් රස්සාව නැතිවුණාට පස්සේ උත්සාහයෙන් වැඩකරලා පොහොසත් වුණ අය ඉන්නවා. ලංකාවේ සමහර අය ගොඩක් කම්මැලියි. දියුණු වෙන්න බලන්නේ බොහොම පහසුවෙන්. මේ මතය වෙනස්වුණදාට අපේ රටට මීට වඩා හොඳ කලදවසක් යනවා (නි)

:       0       0

ධම්ම Thursday, 23 October 2014 08:45 AM

මාත් අසුවේ ජුලි වර්ජකයෙක්. මට මතක් වෙනවා ඒ දිනවල මා විඳි දුක්. ලංකා ගුරු සංගමයේ ධජය යටතේ වර්ජනයට සහභාගී උනත් වර්ජනයෙන් පසු මා වෙනුවෙන් ඔවුන්ට කල හැකි දෙයක් තිබුනේ නැහැ. ඒකයි යථාර්තය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site