IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජුලී - පෝලන් දළදා වැඳ පුදා ගනිති

ඇමෙරිකා ශ්‍රීලංකා  තානාපතිනි ජුලී චංග් මහත්මිය සහ ඇමරිකානු සෙනේටි මණ්ඩල සභික ක්‍රිස් වැන් පෝලන් මහතා දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැඳපුතා ගත්හ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග මෙම දෙපළ අවසන් රන්දෝලි පෙරහරද නැරඹීමට එක්ව සිටිය. 

දළදා මාළිගාවෙි විදේශ කටයුතු සමිබන්ධීකරණ අංශයේ ගාමීණී සිල්වා සහ මයුර රොෂාන් කුමර යන මහත්වරු එම අවස්ථාවට සහභාගි වෙමින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කළහ.

(ජේ. ඒ. එල්. ජයසිංහ)

 



අදහස් (2)

ජුලී - පෝලන් දළදා වැඳ පුදා ගනිති

විජේ Sunday, 03 September 2023 03:12 PM

මේ තරම් කට්ට, කපටි තානාපති කෙනෙක් කොහෙවත් නැතුව ඇති. පුදුම ඇන්දීමක් අන්දන්නේ, පුදුම දත් ගැලවීමක් ගලවන්නේ... ඉස්සර චීන ටේලර්ලා, දත් දොස්තරලා ලංකාවේ ඉඳලා තියනවා, මෙයත් ඒ වගේ...

:       5       3

prasanna Sunday, 03 September 2023 08:07 PM

මෙයත් චීන සම්භවයේ... මුහුණ බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site