බදුල්ලෙන් තඹුත්තේගම මහවැලි එච් කලාපයට පත් කළ ජල පාලකවරුන් අතර නුසුදුස්සන් සිටිතියි කියමින් එහි ජල පාලකවරුන් දවසක් පුරා ගෙන ගිය උපවාසය අවසන් විය.
මහවැලි එච් කලාපයයේ ජල පාලකවරුන් හතළිස් දෙදෙනාගේ සේවය ස්ථීරකරන්නැයි ද ඉල්ලීමක් විය.
ඔවුන්ගේ ප්‍රශ්නයට විසදුමක් දෙන බවට නිලධරයින් කිහිප දෙනකුම පොරොන්දු වීමෙන් පසුව උපවාසය අවසන් කළ ජල පාලකවරු අට වැනි වතුර මුරය නිකුත් කළහ. අවදානමට ලක්ව තිබු සෝයා හා බණ්ඩි ගොයමට දියවර සැපැයුහ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල පාලක හිත උණු වේ:බණ්ඩි ගොයමත් බේර ගනී
චමින්ද Sunday, 20 July 2014 12:51 PM
රෝගීන්ව ප්‍රාණ ඇපයට තබා, ඉතා සුළු කාරණා වලටත් අඛණ්ඩ වැඩවර්ජන කරන හෙද සේවයේ අයට, මෙම ජල පාලකවරුන් දී ඇත්තේ ඉතා උතුම් ආදර්ශයක්. ඒ ඔවුන් ගොවියන්ගේ ප්‍රාණය හා සමාන වගාව රැකදීමට තරම් හදවතක් තිබෙන මිනිසුන් වී තිබෙන නිසායි. (නි)
පිටබැද්දර ජයා Sunday, 20 July 2014 06:33 AM
ලංකාවේ කොයි තැනද අනේ සුදුසු අය පත් කරලා තියෙන්නේ ? (නදී)
අපොන්සු Sunday, 20 July 2014 06:59 AM
ජල පාලක තම රාජකාරිය කල යුත්තේ හිත උණු වීම සහ නොවීම අනුව නොව ජල පාලක නීති අනුවයි. යම් විධියකින් ජල පාලක පාලකවරුන්ගේ අත්තනෝමතික ක්‍රියා දාමය නිසා ගොවීන්ට ආර්ථික අලාබයක් උනා නම් එය නීති මගින් අයකර ගත හැකිව තිබුණා රටේ නීතිය නීතිය විධියට ක්‍රියාත්මක වෙන නිසා. (නදී)
ඉසුරන්දි Sunday, 20 July 2014 07:35 AM
අද සුදුස්ස නුසුදුස්ස කියල නැහැ කාටත් දේශපාලනයෙන් තොර රැකියාවක් ලැබෙන්නේ කලාතුරකින්.(අ)