IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජල ප්‍රතිපත්තියේ දුර්වලතා ඇති බව ජනපති කියයි

රටේ ජල කලමනාකරණ ප්‍රතිපත්තියේ දුර්වලතා පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.

ජලයට අයිතිකරුවන් රැසක් සිටින බව කී ජනාධිපතිවරයා ජල කලමනාකරණයේ වගකීම එක් ආයතනයකට පැවැරිය යුතු බවද සඳහන් කළේය.

තම රටට ලැබෙන වැසි ජලය රටවල් 10කට ප්‍රමාණවත් යැයි ද ඔහු කීවේය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ අපේ ගම පරිශ්‍රයේ දීය.



අදහස් (0)

ජල ප්‍රතිපත්තියේ දුර්වලතා ඇති බව ජනපති කියයි

කුමාර Tuesday, 16 June 2015 03:37 PM

ජල විකිණුම් ප්‍රතිපත්තිය ආපහු ගේන්න වගේ. (නදී)

:       0       0

සඳුන් Wednesday, 17 June 2015 05:24 AM

මේකට "ජලය විකුණන්න යනවෝ" කියලා සමහරු කෑ ගැහුවට ජලය සුරැකුමටත්, අවභාවිතය වැළැක්වීමටත් ඉතා හොඳ දෙයක්. දියුණු රටවල මෙවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මකයි. අපිට සැකයක් තියෙනවා නිලධාරිවාදය නිසා හැමදේම අවුල් වෙන එක. එය වළක්වා ගතයුතුයි. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 16 June 2015 05:19 PM

කිය, කිය ඉන්නේ? (ර)

:       0       0

සෙනෙවි Friday, 19 June 2015 04:31 AM

සඳුන්, ඔය කියන ජල ප්‍රතිපත්ති ගැන දැනගෙනද කතා කරන්නෙ? 2000-2004 දී ගේන්න හදපු ජල ප්‍රතිපත්ති පණත් කෙටුම්පත් වල පැහැදිලිවම ලිං වලින් ගන්නා ජලයටත් ,ගොවිතැනට ගන්නා ජලයටත් අයකරන්න සුදානමක් තිබුණ බව දන්නෙ නැද්ද? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 17 June 2015 07:36 AM

අපේ රටට එකාදිපති පාලනයක් හැර වෙන කිසිම පාලනයක් හරියන්නේ නැහැ මහත්තයෝ.ඔබ තුමා තනි තීරණ අරන් හිතේ තියෙන දේවල් කරන්න රටට සුදුසු. (ස)

:       0       0

සුමේධ Tuesday, 16 June 2015 01:14 PM

අනේ මන්දා මහත්තයෝ, අපිට මේවා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

පබා Wednesday, 17 June 2015 02:51 AM

මේ තත්වය බොහෝ කාලයක් තිස්සේ අප කියා තිබෙනවා. හැකි ඉක්මනට බලතල සහිත ජාතික උපදේසක මඩුල්ලක් පත් කරන ලෙස අප ජනාදිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා. දැනට ජලය හා සම්බන්ද සියලුම ආයතන එහි උපදෙස් පිළිපැදිය යුතු වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site