2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල පෙරණ බෙදයි
දුමින්ද Tuesday, 20 October 2015 08:14 AM
අඳුරට දොස් නොතබා පහන් දැල්වීම (අ)
වසන්ජය Tuesday, 20 October 2015 12:42 PM
වකුගඩු රෝග තත්ත්ව පිරිසිදු වතුරෙන් පමණක් වළක්වාගත හැකිද? ආහාර වලට වස විස ඇතුළු වී තිබීම ,විෂ සතුන් දෂ්ට කිරීම ,අධික දියවැඩියාව ,ඇතැම් රෝගී තත්ව සඳහා දෙනුලබන ඖෂද වර්ග යනාදිය නිසාත් වකුගඩු අක්‍රීය වෙන්න පුළුවන් නේද? (නි)
අනුර Tuesday, 20 October 2015 04:14 PM
පාසැල් වලටත් මේවා ලබා දීලා. කටයුත්ත හොඳයි නමුත් ප්‍රායෝගික නැහැ. ළමුන් දෙදහසක් සිටින පාසැලකට සාමාන්‍ය වතුර පයිප්පය ළඟත් වතුර බොන්න ළමයින් පොරකන අවස්ථා තිබෙන කොට මේවායින් කොහොමද විශාල පිරිසකට පානීය ජලය ලබා දෙන්නේ.මේවායින් දෙන වතුර පමණක් බොන්න කිව්වොත් ළමයින් බොහොමයකට පිපාසයෙන් ඉන්න තමයි වෙන්නේ.(රේ)
සුනිල් Tuesday, 20 October 2015 09:58 AM
ජල පෙරන උනාට කොලිටිය කොහොමද දන්නේ නැහැ පේන හැටියට නම් පෙරහන්කඩෙන් කෙරෙන දේ විතරක් කෙරෙන එ්ව වගේ (බ)
නීල් Tuesday, 20 October 2015 10:43 AM
මෙම ජල පෙරන බැර ලෝහ (කැඩ්මියම්,ආසනික් වැනි) දේ ඉවත් කළ හැකි ලෙස පර්යේෂණ රාශියක් මගින් සනාථ වූ පසුවයි මහජනතාවට ලබාදීමට කටයුතු කර ඇත්තේ. (ම)
ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 07:14 AM
උතුම් මිනිස්සු යහපත් දේම සිතති, යහපත් දෙයම කරති . ඔබ සැම ඒ උත්තම මිනිසුන් අතර ඉහලින්ම සිටිති. (ර)
හේමන්ත Tuesday, 20 October 2015 07:15 AM
මම ගත්ත එකට අමතර කොටස් ගන්න නැ. එහෙම උනාම ටික කාලයකින් විසි කරන්න වෙනවා. මේ ගැන හොයලා බලන්න. නැත්නම් පරණ එකෙන් පෙරළා අයෙත් ජරා වතුරම බොන්න වෙන්නේ. (ර)