උතුරු මැද වකුගඩු රෝගීනට නොමිලයේ බෙදා දීම සදහා රුපියල් අට කෝටියක වියදමින් මිලට ගත් බහු කාර්ය ජල පෙරණ හය මාසයක් ගතවීමටත් පෙර මළකඩ කා ඇති හෙයින් බෙදීම අත්හිටුවන ලෙස රජයේ විගණකාධි දෙපාර්තමේන්තුව උතුරු මැද මහ ඇමැති ලේකම්ට ලිඛිතව දන්වා තිබියදීත් තවත් එවැනි පෙරණ දස දහසක් මිලට ගැනීම සදහා පුවත්පත් දැන්වීම් මගින් මිල ගණන් කැඳවා ඇත.
උතුරුමැද පළාත් සභාව ජල පෙරණ 7500 ක් මිලට ගෙන 3312 ක් බෙදා දී ඇත. එකක මිල රැපියල් 10752 කි.
ප්‍රමිතියෙන් තොර මේ ජල පෙරණ වලින් කිසි වැඩක් නැති බව විගණන වාර්තා කියයි.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජල පෙරණය කෝටි අටක් ගිලී