කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට හෙරොයින් සහ ගංජා රැගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයකු මේ මස 26 දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මිය අවසර ලබා දුන්නාය.
කමිසයේ හා සපත්තු අස්සේ සඟවාගෙන හෙරොයින් පැකට් දෙකක් රැගෙන යෑමට තැත් කරද්දී බන්ධනාගාර නිලධරයෝ දෙදෙනක් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජේලර් හිර ගෙට කුඩු ඇදලා
මහින්ද Thursday, 21 February 2013 01:10 AM
එයටෙත් පොවන්න ඕනෑ කුඩු, වැරැද්ද තේරුම් ගන්න. (නි)
වීරසේකර Thursday, 21 February 2013 03:23 AM
ඇයි ඔය ජේලර් මහත්තයා කරලා තියෙන්නේ සුලු වරදක්නේ. ලංකාවට කුඩු කිලෝ ගනන් ගෙන්නන අය ඔය නිදැල්ලේ අපුරුවට ඉන්නේ.(නදී)
ඩයස් Thursday, 21 February 2013 03:48 AM
කමිසයෙ හා සපත්තු දෙකේ විතරද බැලුවේ? අධෝ මාර්ගයේ කොපමණ රෑගෙන යනවද කියලා බැලුවද? වැඩිපුර යන්නේ එතනින්. හොදට දන්න නිසා කියන්නේ. (නි)
සෙනේ Thursday, 21 February 2013 12:28 PM
අමතර ආදායමක් බලා ගෙනද දන්නේ නැහැ (දී)
දුමින්ද Wednesday, 20 February 2013 06:39 PM
බොහොම හොද වැඩත්.(නදී)
කෝලිත Wednesday, 20 February 2013 07:20 PM
ඔය එක්කෙනෙක් විතරයි. ඕවගේ තව ගොඩක් ඉන්නවා. පුළුවන්නම් අල්ලන්න.(නදී)
වසන්ත Wednesday, 20 February 2013 07:35 PM
ඔහොමද නීතිය හරියට කරන්නේ. මුදලට නීතිය විකුනලා දැන් හොදයිනේ.(නදී)
හේමසර Thursday, 21 February 2013 06:31 AM
තව ඔහොම කී දෙනෙක් ඇද්ද? (නි)
ජයතිස්ස Wednesday, 20 February 2013 08:11 PM
එළියට ආපු දවසටත් ඕකම කරාවි. (නි)
ලක්මාලි Wednesday, 20 February 2013 08:17 PM
ආයෙමත් මෙහෙම දේවල් නොකරන්න දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න. (නි)
වරුණ Thursday, 21 February 2013 08:44 AM
ඒවාට වග කියන්නේ කවුද දැන් (දී)
චන්න Wednesday, 20 February 2013 08:59 PM
ඉතින් කොහොමද පුනරුත්තාපනය කරන්නේ (දී)
කුරුවිට Thursday, 21 February 2013 03:18 PM
ඩයස් මහත්තයාගේ කතාව නියමයි. (නි)
තුෂාර Wednesday, 20 February 2013 09:28 PM
කමක් නැහැ....කමක් නැහැ.... (දී)
කුරුවිට Wednesday, 20 February 2013 09:44 PM
බන්ධනාගාරයේ ඉන්න ටික දෙනෙකුගේ වැඩ ඔහොම තමයි. (නි)
හිල්ම් Wednesday, 20 February 2013 10:24 PM
දැන් කාටද මේ අවනඩුව කියන්නේ (දී)
සිල්වා Thursday, 21 February 2013 10:13 AM
අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)
තිලෝකා Thursday, 21 February 2013 10:20 AM
අනේ පවු අහිංසකයා. (නි)
නලින් Wednesday, 20 February 2013 10:49 PM
ඒවා යුතුකම් නොවැ (දී)
හේරත් Wednesday, 20 February 2013 11:16 PM
කපුවම තමයි කෝව්ල පහරන්නේ කියලා අපේ සීයා කියපු කතාවක් මතකයට ආවා.(නදී)
ලලිත් Thursday, 21 February 2013 10:53 AM
ඊයේ ජේලර් අද සිරකරුවෙක්. කොච්චර ආශ්චර්යවත් දෙයක්ද? (නි)