IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජලයට පෙරළුණු ලොරියෙන් යකඩ ටොන් පහක් උස්සලා

(තිලකරත්න දිසානායක)

ගංවතුරට අසුවූ ගම්පහ - ජාඇල මාර්ගයේ  ගමන් කරද්දී පෙරළුණු යකඩ ප්‍රවාහනය කළ ලොරියේ තිබූ යකඩ ටොන් පහක් සහ ඔක්සිජන් සිලින්ඩර් හතක් කිසියම් පිරිසක් සොරාගෙන ගොස් ඇතැයි ලොරිය රථයේ හිමිකරු පවසයි.  

බදුල්ලේ සිට ජාඇල දක්වා යකඩ ටොන් නවයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරියක් ගම්පහ - ජාඇල මාර්ගයේ අකරවිට ප්‍රදේශයේදී ඉකුත් දා පෙරලී ගියේය. 

එම ස්ථානය අධික ලෙස ජලයෙන් යටව පැවතීම හේතුවෙන් යකඩ ඉවත්කර ගැනීමට නොහැකිවීමෙන් දින දෙකකට පසු ඒ ආසන්නයට ගොස් වෙනත් ලොරියකට යකඩ ඉවත් කිරීමේදී යකඩ ටොන් පහක් පමණ සහ ලොරියේ තිබූ ඔක්සිජන් සිලින්ඩර නවයකින් හතක් සොරාගෙන ගොස් ඇති බව පෙනී ගිය බව ලොරි රථයෙහි හිමිකරු පැවසීය.

 



අදහස් (2)

ජලයට පෙරළුණු ලොරියෙන් යකඩ ටොන් පහක් උස්සලා

මැගි ආච්චි Monday, 13 November 2023 05:37 PM

දියවෙලා යන්න ඇති රත්තරනේ. වතුරෙම නෙව තිබුණේ.

:       1       16

Kumar Monday, 13 November 2023 11:03 PM

මම හිතන්නේ වේදිකාගත අනතුර සිදුවන විට සඳහන් කළ භාණ්ඩ ලොරි රථයේ නොතිබුණි. ඒ ගොල්ලො හොරකම් කරනකොට හරිම දක්ෂයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site