IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජල්තර ලක්ෂ්මන් ජල්තර වැඩක් කරයි

තුන්මාසයක රැඳවුම් නියෝග මත හංවැල්ල පොලිසියේ රඳවා සිටි ජල්තර ලක්ෂ්මන් නම් පුද්ගලයා කම්බි කූරකින් මැදිරියේ ඉබ්බා කඩාගෙන පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඔහු භාරව සිටි පොලිස් සැරයන්ගේ හා කොස්තාපල්ගේ වැඩ තහනම් කර ඇත.

අපරාධ 14ක් සම්බන්ධයෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියේය.

 

 



අදහස් (0)

ජල්තර ලක්ෂ්මන් ජල්තර වැඩක් කරයි

තිලක් Sunday, 15 September 2013 01:15 PM

පොලිසිවලට සී.සී.ටී.වී කැමරා පද්ධති සවිකලොත් නරකද. එතකොට මේ කම්බි කුර දුන්නේ කව්ද කියලත් අල්ලගන්න පුළුවන්. අල්ලස් ගන්න ඒවත් හොඳ නරක වැඩ ඔක්කොම බලාගන්නත් පුළුවන්. ඒවා පොලිස් මූලස්ථානයේ ඒ මොහොතේම පටිගත වෙන්න තිබ්බනම් වඩාත් හොඳයි. පොලිස්පති තුමනි මේ ගැන සිතා බලන්න. (නදී)

:       0       0

රන්ජනී Sunday, 15 September 2013 01:42 PM

හොඳ ඉබ්බෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

පාලිත Sunday, 15 September 2013 04:00 PM

මේවා අතීතයේත් සිද්ද උනා (දී)

:       0       0

සරත් Sunday, 15 September 2013 04:22 PM

අදකාලේ පොලීසි වල හුඟක් මලකඩ කාපු ඉබ්බෝ ඉන්නනිසා අපරාද කාරයින්ට පහසුයි (දී)

:       0       0

අනුර පනාගොඩ - මෙල්බර්න් Sunday, 15 September 2013 05:07 PM

පොලිසියේ මහත්වරුන්ට අපල කාලයක් වගේ. මෙහෙත් පොලිසියේ දෙන්නෙක් බීලා ගහගෙන මල ජංජාලයක්.(නදී)

:       0       0

දුමින්ද Sunday, 15 September 2013 07:03 PM

වැඩ තහනම් නෙවේ අස්කරලම දමන්න. කිසිම වරප්‍රසාදයක් එයාලගේ පවුලේ අයටවත් ලැබෙන්න ඉඩතියන්න එපා.(නදී)

:       0       0

බන්දුල Sunday, 15 September 2013 11:32 AM

හොඳ නැද්ද ඔය නිලදාරීන් දෙදෙනා බලාගන්න තවත් නිලදාරීන් දෙදෙනෙක් දැම්මොත්? (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 15 September 2013 11:45 AM

පොලිසියේ සහයෝගය නැතුව ඕව කරන්න බැහැ ,දෙසපලක්නයකුත් යටින් ඇති (දී)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Sunday, 15 September 2013 12:02 PM

අනේ අහින්සික රාළහාමි .අර දැනගස්සපු ලොක්කගේ වැඩ තහනම් කරේ නැහැනේ (දී)

:       0       0

අමිළ කටුනායක Sunday, 15 September 2013 12:21 PM

ජල්තර වැඩ කරන්න ඇත්තේ පොලිස් කාරයෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site