IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ජරාව නැතුව සින්දු හිට් කරන සියතට මල්

2016-11-05-ent-03අපේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍ර තුළ පසුගිය කාලය තුළ සිදුවූ කඩා වැටීමට ක්ෂේත්‍රය තුළ සිටින අය වගේම විවිධ පාර්ශ්වකරැවනුත් ඍජුවම වගකිවයුතු බව බොහෝ අය විශ්වාස කරනවා.

ටෙලිනාට්‍යයක් විකාශය කරදීමට ජරාව ලබාගත් රජයේ ලොකු ලොක්කො නිසා පහුගිය දශකය තුළ රෑපවාහිනී නාළිකා ජරාව පෙන්නන තැනට පත්වුණා. එදා සිදුවූ අදූරදර්ශී, ජරා වැඩවල ප්‍රතිවිපාක අද අපි අත්විඳිනවා. සුභාවිත ගීතය යටපත් කරමින් මෙලෝ රහක් නැති ගීත සමාජගත වෙන්න පටන් ගත්තෙත් මේ ජරා සංස්කෘතිය හරහා බව රහසක් නෙවෙයි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් චෝදනා කරන අන්දමට බොහෝ ආයතන ඕනෑම සින්දුවක් ජරාව අරගෙන හිට් කරලා දෙන වැඩේ බාරගන්නවලු. ඒ සඳහා විවිධ පැකේජ් තියෙනවලු.

මෙවැනි ජරාජීර්ණ පරිසරයක් මධ්‍යයේ සියත ටී වී හා සියත රේඩියෝව මෑතකදී ගත් තීරණයක් නිසා ඔවුන්ට මල් මිටක් පිදිය යුතුමය.

අපි ජරාව නොගෙන සින්දු හිට් කරලා දෙන අභියෝගය බාර ගන්නවා. අපේ ක්‍රමවේදය ඉතාම විනිවිදයි. ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ගීත හා මියුසික් වීඩියෝ අපට බාරදෙන්න පුළුවන්. සියත මාධ්‍ය ජාලයේ වගකිවයුතු නිලධාරියෙක් පහුගියදා පැවසුවා.

 

DESHAYA



අදහස් (0)

ජරාව නැතුව සින්දු හිට් කරන සියතට මල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site