ජර්මනියේ විදේශ ඇමැති ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින් මෙයර් මහතා නිල සංචාරයක් සඳහා අඟහරුවාදා (22) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරුන් ද හමුවී ඔහු කිලිනොච්චියට ද යයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජර්මන් විදේශ ඇමැති ලංකාවේ
ප්‍රසන්න Monday, 21 September 2015 02:03 PM
දැන් ඔය රටවල් පස්සේ ගියාට වැඩක් නැහැ .ඔය රටවල දැන් ඉන්නේ පට්ට කෝඩ කාරයෝ.(බ)