ශ්රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි මංගල සමරවීර විදේශ ඇමැති විසින් ජර්මන් විදේශ අමාත්‍ය ස්ටෙයික් මෙවර්ට ඇරයුම් කළේය.
ජර්මනිය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹී වසර 62ක් ගතවන මෙවැනි මොහොතක ජර්මානු විදේශ අමාත්‍යවරයා ලංකාවේ සංචාරය කිරීම අතිශය වැදගත් වනු ඇතැයි ද සමරවීර මහතා ජර්මනියේ දී පවසා ඇත.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජර්මන් විදේශ ඇමැතිට ඇරැයුම්
විජිත Sunday, 24 May 2015 03:11 PM
එන්න. සාදරයෙන් පිළිගන්නවා! (නි)
දසුන් - පානදුර Monday, 25 May 2015 12:53 AM
1970-77 කාලයේ ජර්මන් රජයෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර ලැබුනා.මොරටුවේ ජර්මානු කාර්මික විදුහලත් එහි ප්‍රතිපලයක්. මට මතක විදියට මේ ආයතනය මුලින්ම ඇරඹුණේ 1968 වේරහැර මධ්‍යම වැඩපලේදී. (නදී)
සඳුන් Monday, 25 May 2015 02:25 AM
දැන් ඉතින් කෑ ගහමු "බටහිර අධිරාජ්‍යවාදීන් එනවෝ" කියල. ඊට පස්සේ කොහොම හරි පුලුවන්නම් විසා අරන් එහෙටම යමු. (ස)