IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජය දද බැඳ ලක් පුත්තු එති

දකුණු  ආසියා ක්‍රිඩා උළෙලේ පදක්කම් දිනු දෙවැනි කණ්ඩායමේ  ක්‍රිඩකයෝ  අද (17) සවස කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට  පැමිණියේය. ඔවුන් පිළිගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චන්දිම වීරක්කොඩි හා  හර්ෂණ රාජකරුණා මහත්වරු පැමිණ සිටියහ.

boxing2016217 boxing2016217-2. boxing2016217-3. boxing2016217-4. boxing2016217-5. boxing2016217-6. boxing2016217-8. boxing2016217-9. boxing20162179.

ඡායාරූප - දීපා අධිකාරි, තරිඳු ජයවර්ධන

saarc_2016217 saarc_20162172 saarc_20162173 saarc_20162174 saarc_20162175

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

ජය දද බැඳ ලක් පුත්තු එති

විජිත් Thursday, 18 February 2016 01:43 AM

රත්තරන් දරුවනේ, ඔබ රටට ණය නැහැ. හරිම සතුටුයි. රත්තරන් දරුවනේ, ඔබ සැමගේ සියලුම ප්‍රාර්ථනාවන් දෙවි පිහිටෙන්, බුදුන්ගේ අනුහසින් ඉටුවේවා කියා පතමි. (නි)

:       0       0

අක්‍රම් සෞදි Wednesday, 17 February 2016 05:12 PM

ඔබ සැමට සියලු දෙවි පිහිටයි(රේ)

:       0       0

ප්‍රසාද් Thursday, 18 February 2016 03:30 AM

ඔබට සදා ජය පතමි. ලක් මවට ඔබ ආඩම්බරයක්. (ම)

:       0       0

දුෂාන්ත Wednesday, 17 February 2016 11:33 PM

අපේ වීරයන්ට ජාතියේ අාචාරය! (නි)

:       0       0

සිරිමල් Wednesday, 17 February 2016 01:51 PM

අපේ රට මහා පුදුම රටක්. රට වෙනුවෙන් නමක් තියාගෙන ආ මේ දරුවන්ට ඉන්දියාවේ එක එක්කෙනා ගෙන්වලා සළකන එකෙන් සීයෙන් එකකවත් තරම් සැළකුවාද? (නි)

:       0       0

සේනක Thursday, 18 February 2016 05:27 AM

සොයුරු සොයුරියනි, මෙවන් ජයග්‍රාහී මොහොතකට එලබෙන්නට ඔබලා තුල තිබු ශක්තිය ,ධෛර්යය, අධිෂ්ටානය හා කැපවීම විශිෂ්ටය. අපේ මව්බිමට ලබා දුන් ගෞරවය වෙනුවෙන් ඔබලාට හිස නමා ආචාර කරමි. උණුසුම් සුබ පැතුම්! ක්‍රීඩා ඇමති තුමාගේ කැප වීමද අගය කරමි. (බ)

:       0       0

සුකිරි Thursday, 18 February 2016 05:36 AM

නිලදාරියෝයි ඔවුන්ගේ පසුලේ උදවියයි අපේ බිලට දාල කියක් ගිහින්ලුද...(බ)

:       0       0

නිල්හාන් Thursday, 18 February 2016 06:46 AM

එකම පැතුම දේශපාලනෙන් තොරව මොහුන්ගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. සැමට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site