ශ්රී ජයවර්ධනපුර අගනුවර ජයශේඛරාරාමයේ 21 රියන් නව සෑය හා බෝධිඝරය , 18 රියන් බුද්ධ ප්‍රතිමාව, ධාතු මන්දිරය, ඝණ්ඨාර කුලුන සහ සිව්මහ දේවාල සහිත දේව මන්දිරය විවෘත කිරීම බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය.
දායක සභාවේ යූ.ඩී.ජයවර්ධන, අශෝක බාලසූරිය, ලක්ෂ්මන් බාලසූරිය, කේ.ඩී.ඒ. හෙට්ටිආරච්චි, කාන්ත හේවාවිතාරණ ඇතුළු දායකයන් විහාරාධිපති රජවත්තේ වප්ප හිමියන්ගේ අනුශාසනා පරිදි පිංකම සංවිධානය කළහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජයශේඛරාරාමයට අලුත් අංග රැසක්
ගැරින් Tuesday, 28 April 2015 03:38 PM
මම කතෝලික උනත් මේ පින්තුර දිහා බලන් ඉන්න හරිම ලස්සනයි. "සාදු සාදු" (බ)