IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ජයවර්ධනපුර වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රෝගීන්ට පාඩුවක් කර තමන්ට වාසියක් සලසා ගත්තේ යැයි කියන සිද්දිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකකාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ලබන 15 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (08) නියෝග කළාය.

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න සැකකාරිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සෙසු සැකකරුවන් දෙදෙනා රුපියල මිලියන 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටද නියෝග කළාය.

,වෛද්‍යවරියගේ ආයතනයක සේවයකළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් හා රෝහලේ කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික , නමැති සැකකරුවන් මෙසේ අප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

ඇප ලැබූ සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 



අදහස් (3)

ජයවර්ධනපුර වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

චන්ද්‍රසේන Tuesday, 08 July 2025 12:55 PM

මැය ශල්‍යකර්ම කල රෝගීන්ගෙන් භාගයකට වැඩි ප්‍රමානයක් මැරිලා තියෙනවා. ඒ ගැනත් හොයල බලන්න ඕනේ. මූල්‍ය චෝදනාවලට වඩා බරපතල අපරාධයක් ඒක.

:       6       14

Laki Tuesday, 08 July 2025 02:45 PM

මෙයා කරපු සියලුම ශල්‍ය කර්ම ගණන සහ ඉන් කී දෙනෙක් මැරුණාද සහ ශල්‍ය කර්මයට පෙර රෝගියාගේ තත්වය ගැන නිවැරැදි තොරතුරු දෙනවාද?

:       3       9

Hafeel Tuesday, 08 July 2025 04:17 PM

එදා වෛද්‍ය සාෆිට එරෙහිව බොරු චෝදනා ඇති කළ අය වන ඡන්න, වීරවංශලා... මේ සිද්ධිය පිළිබඳව නිහඬයි. ජනතාව ඔවුන්ව මෙදාපාර කුණු බක්කියටම දැම්මා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 165 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 657 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1060 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site