ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමට එරට රාජ්‍ය සභාව නියෝජනය කරන පක්‍ෂ රැසක නියෝජිතයින් සහභාගි නොවෙතියි තානාපති ආරංචිමාර්ග පවසයි. තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම්ගේ ඒ.ඞී.එම්.කේ. පක්‍ෂයේ නියෝජිතයින්, වයි. ගෝපාල්සාමිගේ එම්.ඞී.එම්.කේ. පක්‍ෂයේ නියෝජිතයින්, තොල් තිරුමාරන්ගේ විදුදලෙයි සිරිත්තෙයි පක්‍ෂයේ නියෝජිතයින් මිට එක් නොවීමට තීරණය කර ඇත. කෙසේ වෙතත් එරට පාලක කොංග‍්‍රස් පක්‍ෂයට සහාය දෙන තමිල්නාඩු හිටපු මහ ඇමැති එම්. කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඊට එක් වන බව වාර්තා වේ. ඉන්දීය විපක්‍ෂ නායිකා සුශ්මා ස්වරාජ් ගේ නායකත්වයෙන් මේ කණ්ඩායම එයි.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජයලලිතාගේ කට්ටියක් හැළේ