IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජයම්පතිත් ජනපති අතහරී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයකු වන අචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අඟහරුවාදා   හෝ බදාදා (15) එම තනතුරින් ඉවත් වීමට යතියි දේශපාලන ආරංචි කියයි.

ඔහුගේ නම එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට මූලික වූයේ ද වික්‍රමරත්න මහතාය.

 



අදහස් (0)

ජයම්පතිත් ජනපති අතහරී

ඉශාර Tuesday, 14 July 2015 03:50 PM

එතුමාගේ තීරණයට ජයවේවා! (නි)

:       0       0

දහම් Tuesday, 14 July 2015 11:20 AM

අනේ මේ අය යන එකම හොඳයි. එතකොට නියම පාට පෙනෙනවානේ. (ර)

:       0       0

රොෂාන් Tuesday, 14 July 2015 11:33 AM

ඉන්න බැරී නිසා යනවා වෙන්න ඇති. (ර)

:       0       0

රොෂාන් Tuesday, 14 July 2015 11:37 AM

හිටියොත් හොරුන්ටත් උපදෙස් දෙන්න වෙයි (නදී)

:       0       0

ජානක Wednesday, 15 July 2015 03:33 AM

ඔබට ස්තුතියි මැතිඳුනි! (නි)

:       0       0

මොහාන් Tuesday, 14 July 2015 05:08 PM

රොෂාන් දැනටත් හොරුන්ට උපදෙස් දෙනවා.(නදී)

:       0       0

අබේරත්න-ටෝකියෝ Tuesday, 14 July 2015 05:25 PM

ඕවා හොඳ පාඩම් (නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 14 July 2015 05:34 PM

අපේ ජනාදිපති තුමාට සැලුන් දොරක් නෙහැ , එහෙත් යන අයට යන්න පුළුවන් , එන අයට එන්න පුළුවන් , යහපාලනය පමණයි. (ස)

:       0       0

තෙපානිස් Tuesday, 14 July 2015 12:30 PM

බලා ඉමු. ඉස්සරහට තව තව අය මහා පාවාදෙන්නා අත හරීවි.(නදී)

:       0       0

ශෂි Wednesday, 15 July 2015 04:19 AM

පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් වෙලා ජනාධිපති උපදේශ වෙන්න බැරි නිසා අයින් වෙන්න ඇති (ම)

:       0       0

රෝහණ Wednesday, 15 July 2015 12:57 AM

මොන පක්ෂයෙන් ආවත් එතුමාගේ ක්‍රියාකාරකම් රටට ජාතියට ආශිර්වාදයක්. එතුමාට ජයපතමි! සුබ අනාගතයක්! (නි)

:       0       0

ඡන්න Tuesday, 14 July 2015 02:00 PM

ඔබගේ ගෞරවය රැකගෙන ඉවත් උන එක හොඳයි (නදී)

:       0       0

ශිරන්ති Tuesday, 14 July 2015 02:09 PM

දැන් බණ්ඩක්කා ලබා නිසා වෙන රස්සාවක් හොයාගන්න එක ලාබයි.(හේ)

:       0       0

යෝනක Tuesday, 14 July 2015 02:57 PM

ශිරන්ති මොනවද මේ කියවන විකාර? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 14 July 2015 02:59 PM

ඔහු එම තීරණය ගන්නට කුමක් හෝ වැදගත් හේතුවක් ඇති (නි)

:       0       0

ට්‍රිෂාන් Tuesday, 14 July 2015 03:06 PM

ඔව් ඒ තීරණය හොඳයි (නි)

:       0       0

ඉසුරු Wednesday, 15 July 2015 01:59 AM

මම නම් මොකුත්ම කියන්නේ නැහැ. සිදුවෙන දේ බලාඉන්නවා පමණයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site