IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජයන්ත පෙරේරා නාවික හමුදාපති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වැනි හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී අද වැඩ බාර ගත්තේය.

 



අදහස් (0)

ජයන්ත පෙරේරා නාවික හමුදාපති

කිංස්ලි කරුණාරත්න Tuesday, 01 July 2014 08:28 PM

නව නාවික හමුදාපතිතුමාටත්, මහත්මිය හා දූවරු දෙදෙනාටත් මාගේ සුභ පැතුම්! (නි)

:       0       0

නිර්මාල් Tuesday, 01 July 2014 08:40 PM

ඔබට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ලක්මාල් Tuesday, 01 July 2014 09:52 PM

මගේ සුභ පැතුම්!! (නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 01 July 2014 12:01 PM

පරණ නිලධාරීන් ඉක්මනින් විශ්‍රාම යනකොට අලුත් නිලධාරීන් උඩට. උඩට යනකොට පහළ ඉන්න නිලධාරීන්ට හොදයි නේද?(දිල්)

:       0       0

සිල්වා Tuesday, 01 July 2014 12:04 PM

නව නාවික හමුදාපතිට අපගේ උණුසුම් සුභ පැතුම්! (ස)

:       0       0

රුව‍න් Tuesday, 01 July 2014 10:31 PM

ඔබතුමාට සුහ පැතුම්! (නි)

:       0       0

රංගන Tuesday, 01 July 2014 10:35 PM

ඔබට සුභ පැතුම් නාවික හමුදාපතිතුමනි! (නි)

:       0       0

බුද්ධික ප්‍රේමවංශ Tuesday, 01 July 2014 12:21 PM

සුභපැතුම් (දී)

:       0       0

ගාමිණී- සිරි Tuesday, 01 July 2014 11:02 PM

ජයසිංහ මල්ලී , ඔයා බොහොම ලාමකයි..මේ වගතුග ඔබට තේරෙන්න ටිකක් කල්යයි. (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 01 July 2014 11:12 PM

චිරං ජයතු! නව නාවික හමුදාපතිතුමනි, ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

පහන්දී Wednesday, 02 July 2014 12:04 AM

සුභ පැතුම් මහත්මාණෙනි! (නි)

:       0       0

මංජු Tuesday, 01 July 2014 01:29 PM

ඔබට සුභපැතුම් නාවික හමුදාපති තුමනි(දිල්)

:       0       0

සුරේෂ් පෙරේරා. Tuesday, 01 July 2014 02:22 PM

ඔබ තුමාට සුබ පැතුම්.(දිල්)

:       0       0

ධම්ම Tuesday, 01 July 2014 02:31 PM

විශ්‍රාම යන නාවික හමුදාපති වඩාත් තරුණ පෙනුමයි. චිරං ජයතු! නව නාවික හමුදාපති තුමනි ඔබටද සුබ පැතුම් . (දී)

:       0       0

ප්‍රියංකර Tuesday, 01 July 2014 02:32 PM

රාජකාරිය කරන්න හොද ශක්තියක් ධෛර්යයක් ලැබේවා (දී)

:       0       0

ජයසිංහ Tuesday, 01 July 2014 03:15 PM

ගාමිණි, මොනවද ඔයා මේ කියවන්නේ ඒක නේන්නම් වෙන්න ඕනේ. එතකොට කාටත් අවස්ථාව ලැබෙනවනේ. (දී)

:       0       0

කමනි ජයන්ති Tuesday, 01 July 2014 04:09 PM

මගේ සුබ පැතුම් (දිල්)

:       0       0

උපාලි රන්ජිත් Tuesday, 01 July 2014 04:21 PM

විශ්‍රාම ගිය නාවිකපති තුමා නියම යුතුකම ආදර්ශය පෙන්වා විශ්‍රාම ගිය ,සැමට ආදර්ශයක්.දෙපළටම සුබ පැතුම් !!.(දිල්)

:       0       0

චූලා Wednesday, 02 July 2014 07:15 AM

අද අපේ රටට ඕනෑ පොළොවේ පයගහලා ඉන්න මිනිස්සු. (නි)

:       0       0

චමල් Tuesday, 01 July 2014 05:41 PM

දූවරු දෙන්නා නම් හරිම ලස්සනයි (නි)

:       0       0

ශාන්ති Wednesday, 02 July 2014 09:17 AM

සුභපැතුම් ඔබතුමාට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 399 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site