IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ජයග්‍රාහී කුසලානය රිච්මන්ඩ් පිලට

රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයෙන් ජයගත් රිච්මන්ඩ් විදුහලට හිමි ජයග්‍රාහී කුසලානය මහින්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ  අතිරේක සභාපති ගාමිණී සමරරත්න මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද රිච්මන්ඩ විද්‍යාලයට ගෙන ගිහය.



අදහස් (0)

ජයග්‍රාහී කුසලානය රිච්මන්ඩ් පිලට

සුනෙත් Sunday, 23 March 2014 11:22 PM

ඕක ඊයේ තරගය ඉවර වෙලා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීම දෙන්න ලැබුන නම් කොච්චර අගේද ? (දී)

:       0       0

ජයන්ත Sunday, 23 March 2014 11:26 PM

ඒ කේ ටිරෝන් ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කල හැකි ක්‍රීඩකයෙක්. රැක ගැනීම කාගේත් යුතුකමක්. (දී)

:       0       0

රුවන් සිල්වා Sunday, 23 March 2014 11:31 PM

2008 දි ඔය කුසලානය නොවෙයි ගත්තේ....මේක කුමන්ත්‍රණයක් මහින්ද විද්‍යාලය කූසලානය ප්‍රතිසංස්කරණය කරලා.....සොයා බලන්න.......... (දී)

:       0       0

සංජීව Monday, 24 March 2014 12:00 AM

ජය පරාජය පිළිගන්නවත් තරම් මොලයක් නැති කිහිප දෙනෙක්ගේ නොහොබිනා හැසිරීම නිසා මහින්දයේ නම කෙළෙසන්න එපා. නමුත් මහත්වරුන්ගේ ක්‍රීඩාවේ තේරුම කුමක්ද යන්න රිච්මන්ඩ් ක්‍රීඩකයන් විකට් පොලු අරගෙන හැමෝටම පෙන්වීම නම් හොඳ මදී නේද ? (නදී) සියවසකට වැඩි අපේ ආදර සංග්‍රාමය තවත් කල්පාන්තරයක් පැවතෙන්න ඕන.මිහින්දීයන්ගේ නිහතමානීකම පෙන්වූ අපේ ආදී මහින්දීයන්ට ප්‍රණාමය.

:       0       0

උදය Monday, 24 March 2014 12:13 AM

මීට පෙරත් කීප වතාවක්ම මහින්දේ ආදි ශිෂ්‍යෙයා් රිචමන්ඩ් ජයග්‍රහණ වැලැක්වුවා මේ විදියටම පිට්ටනියට පැනලා ටෙන්ට් ගිනි තියලා.(නදී)

:       0       0

අසෝකා Sunday, 23 March 2014 05:06 PM

හිතක් කයක් නැති ලෝහ ගොඩක් වෙත බල ලෝබය හිත බැදී හන්දා.......සතුටු සිනා මැද ගැලූ ක්‍රිකට් මැච් කදුළු ගෑස් මැද නතර උනා !!! (නදී)

:       0       0

ගයාන් Sunday, 23 March 2014 07:08 PM

මහින්ද‍ෙ තමයි පැරදුනු ඉස්කා්‍ෙල‍ෙ.(නදී)

:       0       0

ශාලීන, Monday, 24 March 2014 11:31 PM

2008 රිච්මන්ඩ්වරුන් පරාජය උන වෙලාවේ සතුටු සිතින් රිච්මන්ඩ්වරු පරාජය බාර ගත්ත. ඒත් මේ පාර මහින්දියන්ගේ හැසිරීම පිළිකුල්සහගතයී.(අ)

:       0       0

පිටිගල Monday, 24 March 2014 10:44 AM

එතකොට පොලිසිය මැදිහත් උනේ කඳුළු ගස් ගැහුවේ නිකම් බොරුවටද? පරාජය පිළිගන්න බැරිකම බොහොම ලොකු දුර්වල තාවයක්.(නදී)

:       0       0

ටිරෝන් Monday, 24 March 2014 10:59 AM

බෙන්තර ගඟෙන් එහා පැත්තෙ අයියල මොනා කරන්න ගියත් ඔයවගේ තමා. ලේ වැගිරීමකින් තමයි කෙලවර වෙන්නේ. (නදී)

:       0       0

අනුරාධ ගමගේ Monday, 24 March 2014 11:20 AM

අපි ගාල්ලේ කොල්ලෝ රිච්මන්ඩ්, මහින්ද, ඇලෝසියස්, විද්‍යාලෝක එකට හිටියේ, එකට ඉන්නේ. අපි අපේ පාසැල රිච්මන්ඩ් මෑණියන්ට ගරු කරනවා වාගේම මහින්දයටත් ගරු කරනවා. රිච්මන්ඩ් වගේම මහින්දයත් දකුණු ලක අගනා උගතුන් බුද්ධිමතුන් බිහිකළ පාසලක්. (ත)

:       0       0

දේශප්‍රිය Monday, 24 March 2014 11:41 AM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඔබ සැම දකුණේ අපට ආඩම්බරයකි. ඔබ සැමට ජයවේවා (ත)

:       0       0

නුවන් Sunday, 23 March 2014 08:57 PM

මහින්දයේ ආදි ශිෂ්‍යයෝ නියම මහත්වරු.(නදී)

:       0       0

ගාවින් Monday, 24 March 2014 12:24 PM

ඔබ ඉස්කෝලෙට ආදරේ මහින්දීයෙක් නම්, ඉස්කෝලෙට ආදරේ කරන රිච්මන්ඩ් වරයෙක් නම්, ඔබ දන්නවා එතන වුන දේ. "මහින්දීයන්ට පරාජය බාරගන්න බෑ" වගේ ගොන් කතා කියන්න එපා. මෙතන වුන දේ දන්නේ ඇතුලේ ඉන්න ඉස්කෝලේ එක්ක ඉන්න පිරිස විතරයි.(නදී)

:       0       0

දේශාන් Sunday, 23 March 2014 09:23 PM

නියම මහින්දයන් මේ වගේ ජරා වැඩ කරන්නේ නෑ. සුවර් එකටම කොහෙවත් යන කොනක් ගේ වැඩක්. නියම මහින්දයන් මේ ගැන හොයා බලන්න. රිච්මන්ඩ් නාමය නීති බැබලේවා.(නදී)

:       0       0

අමිත් Sunday, 23 March 2014 10:09 PM

හොඳනම රැකගන්න ඔබ දෙපිරිසටම ශක්තිය ලැබේවා!(නදී)

:       0       0

සශිමාල් Monday, 24 March 2014 01:34 PM

ඉසිපතන සහ රාජකීය ආදී සිසුවෙක් ලෙසට මම මේ දේ ගැන සතුටු වෙමි.මගේ සුබ පැතුම්.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 776 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 515 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site