බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ජූලි මස 30 වැනිදා ආරම්භ වන ‘කැරිබියන් ප‍්‍රීමියර් ලීග්’ (සී. පී. එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ජැමෙයිකා පිලේ විදේශිය සංකේත ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ.
මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හයට කොදෙව් ක‍්‍රීඩකයකු සහ විදේශිය ක‍්‍රීඩකයකු බැගින් සංකේත ක‍්‍රීඩකයන් 12 දෙනකු නම් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජැමෙයිකානු පිලේ සංකේත ක‍්‍රීඩකයා මුරලි
සංජිව Tuesday, 04 June 2013 03:39 AM
සන්තෝසයි
අපි සහ අපි Tuesday, 04 June 2013 07:55 PM
මුරලිට තව අවුරුදු 15 වුනත් ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න තිබුණා (නි)
ඉෂාර Tuesday, 04 June 2013 08:19 AM
මං හැමදාම මුරලිගෙන් දැක්කේ නිහතමානී බවක් !(ස)
විකුම් Tuesday, 04 June 2013 09:09 AM
රන් රන් මුරලි බෙස්ට් (නි)
කුමාර Tuesday, 04 June 2013 09:20 AM
ඔබතුමා අපිට ශක්තියක් රටට ආඩම්භරයක්
කළණි Tuesday, 04 June 2013 09:41 AM
මුරලි ඔබ අපිට සම්පතක් (දී)
සුජිත් Tuesday, 04 June 2013 10:09 AM
සන්තෝසයි මුරලි
අසංග Tuesday, 04 June 2013 10:33 AM
ඔබට අපෙන් උණුසුම් සුබපැතුම්. කවදත් නිහතමානී ක්‍රීඩකයෙක්.(නදී)
නලීන් Tuesday, 04 June 2013 12:13 AM
දෙන දෙයියෝ පස්සෙන් එලව එලවා දෙනවලු (නි)
සිසිර Wednesday, 05 June 2013 07:38 AM
හිතහොද පුද්ගලයෙක් වෙන්න ඇති.(නදී)
වරුණ Wednesday, 05 June 2013 07:43 AM
එස් එල් පී එල් ගහල ලැජ්ජා වෙනවට වඩා කැරීබියන් යන එක හොදයි කියල හිතෙන්න ඇති.(නදී)
පුස්ප Tuesday, 04 June 2013 02:36 AM
මුරලිට කොතනට ගියත් තැන තියෙනවා. මගේ සුබ පැතුම්! (නි)