IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජම්පටාවීදියේ කතකට වෙඩි

කොටහේන ජම්පටා වීදියේ කතක මින් මද වේලාවකට පෙර වෙඩි තබා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  කියයි.

 



අදහස් (0)

ජම්පටාවීදියේ කතකට වෙඩි

ජනහිත Monday, 14 September 2015 05:32 AM

දැන් ඉතින් මොන දේ වුණත් වැරදි යහපාලනය.මේක නම් මහ විහිළුවක් වෙලා. කොහොම වුණත් රටේ යුද්ධය අවසන් වුණත් ඒ කාලෙ සිටම ආ භීෂණය තවමත් අවසන් වෙලා නැහැ. මේ නීති තව දැඩිවෙන්න ඕනෑ වැරැද්දක් කිරීමට බයක් ඇතිවන තරමට (නි)

:       0       0

යසන්ත Sunday, 13 September 2015 04:37 AM

දෙවියනේ කාන්තාවක්? මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)

:       0       0

ඉරංග Sunday, 13 September 2015 08:22 AM

අනේ මන්දා මොනවද කියලා දැන් සිද්ධවෙන දේවල් නම්....  (නි)

:       0       0

ඉර්ෆාන් Saturday, 12 September 2015 01:17 PM

කුඩු දැන් දැඩි පාලනයට නතුවීමෙන් යම් තෙර පීමක් වෙන්න ඇති. (නදී)

:       0       0

සජිත් Sunday, 13 September 2015 11:12 AM

යහපාලනයේ කරුණාව පාතාලයට! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site