IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජිම්නාස්ටික් පුහුණුකරුවන් - විනිසුරුවන් ලියාපදිංචි කිරීමට අයැදුම්පත් කැඳවයි

ශ‍්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමය ශ්‍රී ලංකා ජිම්නාස්ටික් පුහුණුකරුවන් සහ විනිසුරුවන් ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති අතර අයැදුම්පත් මේ මස 30 වැනිදාට පෙර යොමු කළ යුතුය. ලියාපදිංචි වන පුහුණුකරුවන්ට සහ විනිසුරුවන්ට පමණක් ඉදිරියේදී පුහුණු වැඩසටහන්වලට සහභාගි වීමේ අවස්ථාව හිමිවේ. එම ලැයිස්තුව ක‍්‍රීඩා අමාත්‍යංශයට සහ අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් උදාර එස්. ලියන්වල මහතා පවයසි. අයැදුම්පත් ලේකම්, උදාර එස්. ලියන්වල, ජාතික ජිම්නාස්ටික් සංගමය, ගොතමි උයන, රාජගිරිය යන ලිපිනයට යොමු කළ යුතුය.



අදහස් (0)

ජිම්නාස්ටික් පුහුණුකරුවන් - විනිසුරුවන් ලියාපදිංචි කිරීමට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site