IMG-LOGO

ජපුර සිසු දහයකගේ පන්ති තහනම්

විනය විරෝධී කි‍්‍රයාවන්ට සම්බන්ධ වූ බව කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනකුගේ පන්ති තහනම් කළ බව උප කුලපති ආචාර්ය එන්.ඒ. එල් කරුණාරත්න මහතා කියයි. නවක සිසුන් නීති විරෝධී  දේශනවලට බලහත්කාරයෙන් රැගෙන යෑම, විශ්ව විද්‍යාල පරිපාලනයට  විටින් විට බාධා කිරීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනුමට බාධා කිරීම ඇතුළු චෝදනා රැසක් ඔවුනට එරෙහිව ලැබී ඇතැයි කුලපතිවරයා පවසයි.



අදහස් (0)

ජපුර සිසු දහයකගේ පන්ති තහනම්

ධම්මිකා හෙට්ටිආරච්චි - කුවේට් Saturday, 31 December 2011 02:42 PM

හැබෑවටම මේ ළමයිනට මොකද වෙලා තියෙන්නේ?

:       0       0

diyasena Saturday, 31 December 2011 02:59 PM

පිනට උගන්වන එකේ වරද තමා ඔය.

:       0       0

MY Saturday, 31 December 2011 02:59 PM

පන්ති තහනම පමනක් මදි විශ්ව විද්‍යාලයම තහනම් කළ යුතුයි...

:       0       0

ඒ එස් කුමාර Saturday, 31 December 2011 03:31 PM

ජපුරෙ අයට මොකද මේ වෙලා තියෙන්නේ?

:       0       0

anslam de silva Saturday, 31 December 2011 05:24 PM

හොඳයි

:       0       0

percy Saturday, 31 December 2011 05:48 PM

ගොඩක් හොදයි

:       0       0

බුද්ධික Saturday, 31 December 2011 05:57 PM

උප කලපති ගැන විවිධ කතා ගියා නේද කලින්?

:       0       0

දිමුතු Saturday, 31 December 2011 06:11 PM

විශ්ව විද්‍යාලයක තත්වය තේරුම් ගැනීමට විශ්ව විද්‍යාලයකට යන්න ඕන​......

:       0       0

ලෙස්ලි Saturday, 31 December 2011 06:18 PM

වෙනරටවල වගේ සල්ලිවලට ඉගැන්නුවනම් ඔහොම වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site