IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජපුර සිසුහු අරලිය මැදුර දෙසට

ජයවර්ධනපුර සරසවි සිසුහු දෙදහසක් පමණ මීට මඳ වේලාවකට පෙර බම්බලපිටිය හන්දියේ ගාලූ පාරට පිවිස අරලියගහ මැදුර දෙසට ගමන් කිරීමත් සමග ගාලූ පාරේද අවට මාර්ගවලද දැඩි තදබදයක් ඇති විය. කැරැලි මර්දන පොලිසිය, කඳුළුගෑස්, ජලප‍්‍රහාර රථ හා යකඩ මාර්ග බාධක සූදානමින් තබා ඇත.  



අදහස් (0)

ජපුර සිසුහු අරලිය මැදුර දෙසට

අල්විස් Thursday, 05 January 2012 03:12 PM

මේවා ජේ.වී.පී.යේ කඩාකප්පල්කාරී වැඩ. නීතිය ක්‍රියාත්මක කරන්න

:       0       0

සදුන් ජයකොඩි Thursday, 05 January 2012 04:48 PM

අනේ අපේ අනාගත පරපුර

:       0       0

ලලිත් Thursday, 05 January 2012 05:07 PM

අරලිය ගහ මන්දිරයට යන්න ඇත්තෙ දවල් කෑමට වෙන්න ඇති. කන්න දෙන්න තමා තිබුණේ

:       0       0

චතුරංග Thursday, 05 January 2012 05:32 PM

අමාරුවෙන් කැම්පස් යන්නෙ විරෝධතා දක්වන්න? අනේ මෙහෙමත් ලංකාවක්

:       0       0

ප්‍රභාත් Thursday, 05 January 2012 06:19 PM

ඔවුන් කිසි සැළකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය

:       0       0

ලලිත් Thursday, 05 January 2012 06:28 PM

ජ'පුර සිසුන් වළපල්ලට යවන ජේ.වී.පී.යේ තවත් එක් උගුලක්

:       0       0

ගුණරත්න Thursday, 05 January 2012 09:07 PM

මේ අයට පිස්සු. අපරාදේ දෙමාපියන්ගේ මහන්සියත් ගිය විදයමත්

:       0       0

රොහාන් Thursday, 05 January 2012 10:10 PM

පිස්සුද මේ ළමයින්ට? ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නෙ නැතිව පිස්සු නටනවා

:       0       0

සමන් Thursday, 05 January 2012 10:54 PM

ඔයාලම තමයි 2005 දී පෝස්ටර් ගහලා උදව් කළේ. ඉතින් ජනාධිපතිතුමාට කියන්න යන එක වරදක්

:       0       0

ලයාන් චතුරංග Friday, 06 January 2012 12:17 AM

අද දෙවෙනි අවුරුද්දෙදි කැම්පස් එක ගැන තියෙන කැක්කුම, අවුරුදු 12-13 හිටපු ගමේ ඉස්කෝලෙටත් තිබුනානම් තමා හොද

:       0       0

රංග ශානි Friday, 06 January 2012 08:48 AM

රටම විනාශ කරන්න හදනවා

:       0       0

චම්පි Friday, 06 January 2012 08:58 AM

බණ්ඩා කොළඹ ගියා වගේ තමා මානසික ලෙඩුන් විශ්වවිද්‍යාලවලට ගියාම

:       0       0

ඉන්දික Friday, 06 January 2012 11:34 AM

කොහොම උනත් හැමදේ ගැනම සාධාරණව හිතන්න ඕන....

:       0       0

ජයන්ත Friday, 06 January 2012 11:56 AM

නිදහස් අධ්‍යාපනය රැක ගන්න ඔබ කරන උත්සහය අනිත් අයට තේරෙන්නේ නෑ. ඒ නිසා බනින්නේ. අපේ දරුවන්ගෙ නිදහස් අධ්‍යාපනය රැකේවා. ඔබට ජය

:       0       0

සුමන්ගල Friday, 06 January 2012 03:20 PM

අපේ මහනායක හාමුදුරුවරුනේ සංඝයාවහන්සේලා හෑසිරෙන්නෙ මෙහෙමද? ශාසනේ විනාශ කරන්න දෙන්න එපා

:       0       0

කැලුම් සඳරුවන් Saturday, 07 January 2012 10:43 AM

මම හිතන්නේ විය යුත දෙයක්.

:       0       0

අමල් Thursday, 05 January 2012 03:01 PM

ඇයි භික්ෂුන් වහන්සේලා පිටිපස්සෙන් තියාගෙන පෙළපාළි යන්නෙ? කවුද එහෙම කියල දුන්නෙ?

:       0       0

ලාල් Thursday, 05 January 2012 03:00 PM

අරලියගහ මන්දිරය හම්බන්තොටට ගෙන ගියානම් හොදයි. එවිට මෙම කරදර නැතිවෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site