IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජපුර සිසුවාගේ මරණය අභිරහසක්

 බොල්ගොඩ ගගේ  මොරටුව වලානේ මෝය කටෙන් මුහුදට ගසා ගෙන ගිය සිරුර ශ්‍රී ජයවරධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයේ තෙවැනි වසරේ ලලිත් ගුණරත්න ශිෂ්‍යාගේ බවට හඳුනාගත්තේ යැයි පොලිසිය කියයි. කහවත්ත යාඉන්නේ පදිංචිව සිටි ලලිත්ගේ මරණය අභිරහසක් බව ඔහුගේ මව එස්.ඒ. හීන්මැණිකේ මහත්මිය ද පියා එන්.ජී. ගුණරත්න මහතාද කියති.



අදහස් (0)

ජපුර සිසුවාගේ මරණය අභිරහසක්

සුජීව Wednesday, 06 February 2013 04:08 PM

අයියෝ ..............(ස)

:       0       0

සමිපත් Friday, 08 February 2013 01:01 PM

මේක දිවිනසා ගැනීමක් හෝ මිනීමැරුමක් වෙන්න බැහැ. මේක පිටුපස පලිගැනීමක් ඇති. විශ්ව විද්‍යාලයට ඇවිත් අවුරැදු තුනක් ඉගෙනගෙන මෙහෙම දිවිනසාගන්නේ නැහැ. තන අවුරුද්දකින් හොද රැකියාවක් පෙනි පෙනී එහෙම වීම පිලිගන්න අමාරුයි. කරුණාකරලා මේවා හොයන්න නැත්නම් ඉන්න බුද්ධිමතුන් රට හැර යයි.(නදී)

:       0       0

ඩෑම් Wednesday, 06 February 2013 05:12 PM

මහ අපරාධයක් තමයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 07 February 2013 07:37 AM

බුද්ධිමත් අය ජීවිත හානි කරගැනීම අල්පයි. (නි)

:       0       0

සංජීව Thursday, 07 February 2013 07:42 AM

මේක දැන් රටක්ද? නැත්නම් සත්තු වත්තක්ද? හැමදාම මිනීමැරුම්. (නි)

:       0       0

ලලිත්-කටාර් Thursday, 07 February 2013 03:02 PM

මීට වඩා භයානක කාලයක් තිබුණා... (නි)

:       0       0

වරුණ Thursday, 07 February 2013 08:00 AM

රටේ නීතිය වල්වදිමින් යන අතර සියල්ලන් තම බලය රැක ගැනීමට වෙහෙසනු විනා යුක්තිය, සාධාරණය, සදාචාරය ගැන තැකීමක් නොකරයි. (නි)

:       0       0

කුමාර Thursday, 07 February 2013 08:07 AM

අයියෝ පවු! (නි)

:       0       0

අරුණ Wednesday, 06 February 2013 05:41 PM

අසරන අමිම තාත්තගේ බලාපොරොත්තු. විශ්ව විද්‍යලයට යන්නේ පාඩම් කරලා දුක්විදලා ඉගෙනගෙන. නමුත් විශ්ව විද්‍යාලයට ගියාම එක එක අයගේ අතකොළු වෙනවා. මේ ළමයිගේ ජීව්ත විනාශ වෙනවා. මේ අයගෙන් වෙන වෙන අය ප්‍රයෝජන ගන්නවා.(නදී)

:       0       0

රවී Thursday, 07 February 2013 09:03 AM

දියේ ගිලිලා මොනතරම් මිනිස්සු මැරෙනවද? (ස)

:       0       0

චමී Thursday, 07 February 2013 09:20 AM

අපරාදේ කොච්චර වටිනා ජීවිතයක්ද (ස)

:       0       0

තිලක් Sunday, 10 February 2013 11:35 PM

මම හොදටම දන්නවා. මේ ළමයව මරලයි තියෙන්නේ. මුනින් අතට පිරිමි දියේ ගිලෙන්නේ නැහැ. ගැහැණු තමයි මුනින් අතට දියේ ගිලින්නේ. පොලිස් මහත්තුරු හොයා ගනියි.(නදී)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 06:05 PM

පලි ගැනීමක්ද?(නදී)

:       0       0

චිත්‍රා Thursday, 07 February 2013 09:49 AM

මේව සහගහන අපරාධ, දිට්ඨ ධම්මවේදනිය කර්මය පස්සෙන් පන්නාවි එදාට මේවා කරපු අයට ඒ අපරාධ මතක් වේවි. (ස)

:       0       0

කුමාර-මැලේෂියාව Wednesday, 06 February 2013 06:16 PM

විශ්ව විද්‍යාලයට යන්නේ ඉගෙනගෙන අම්මගේ තාත්තගේ පැතුම් ඉටුකරන්න. ඒකට ගියහම සත්තු වගේ ඇන කොටාගෙන මරා ගන්නවා. මේකද නිදහස් අධ්‍යාපනය කියන්නේ.(නදී)

:       0       0

අරවින්ද Wednesday, 13 February 2013 10:47 AM

දැන් ලංකාවේ හැටියට ඉස්සර වෙන කෙනා දිනුම්. ඒක හොඳ‍ හෝ නරක ප්‍රශ්නයක් නැ.. (ස)

:       0       0

මිනෝලි Thursday, 07 February 2013 10:18 AM

මැරුවද, වැටුනද, දිවිනසා ගත්තාද (දී)

:       0       0

හිරු Wednesday, 06 February 2013 07:25 PM

සත්‍ය නොදැන එක් එක් පාර්ශව වලට චෝදනා කරන එක වැරදියි. (නි)

:       0       0

ඉසුරු Thursday, 07 February 2013 05:10 PM

ඒ ගැන හොයල බලන්න (දී)

:       0       0

සහබිඩීන් Sunday, 10 February 2013 04:49 PM

කව්රු උනත්, කොහොම උනත් රටට පාඩුවක්.(නදී)

:       0       0

ජසීම් Wednesday, 06 February 2013 07:36 PM

දෙයියෝ සාක්කි! මේ අපේ ලංකාවමද? හිතන්නත් අමාරුයි. (නි)

:       0       0

තාරුක Monday, 11 February 2013 10:26 PM

සිය දිවි නසාගැනීමක් නම් කණගාටුයි. නමුත් ඝාතනයක් නම් ඒක පවක්. (නි)

:       0       0

අසංක Thursday, 07 February 2013 11:05 AM

රටේ නිතිය වල් වැදිලා අධර්මය රජ කරනවා (ස)

:       0       0

චාමර Wednesday, 06 February 2013 08:22 PM

මිනිය ඉක්මණට ගොඩට ගන්න නරක් වෙන්න කලින්, මැජික් බලන්න වගේ බලාගෙන ඉන්නෙ නැතුව. (නි)

:       0       0

මේනක Wednesday, 06 February 2013 08:23 PM

මහ අපරාධයක් තමයි. (නි)

:       0       0

අනුර Wednesday, 06 February 2013 08:25 PM

දැන් මේකටත් ආන්ඩුවට බණීවි. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 12 February 2013 05:10 PM

අයියෝ පවු.(නදී)

:       0       0

රොසරි Thursday, 07 February 2013 12:16 PM

ඉක්මණට මිනිය ගොඩට ගන්න. (නි)

:       0       0

එරංග Monday, 11 February 2013 12:38 PM

මට හිතෙන්නේ කුමාර හරියි කියලා. (නි)

:       0       0

සිරි Wednesday, 06 February 2013 08:59 PM

මට හිතෙන්නෙ මෙවැනි ඡායා රූප ප්‍රසිද්ධියේ පළ කිරීම මිය ගිය අයට කරණ නිගරුවක්, ඒත් දැන් බොහොමයක් මාධ්‍ය වලින් මේවා දැක ගන්න පුළුවන්.(නදී)

:       0       0

නිලූ Wednesday, 06 February 2013 09:07 PM

මේකත් කහවත්තේ ඝාතන රැල්ලෙන් එකක්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

ශාන්තලාල් Wednesday, 06 February 2013 09:14 PM

ලක් මෑණියන්ට තවත් බුද්ධිමතෙක් අහිමි වුනා.(නදී)

:       0       0

පද්මි Thursday, 07 February 2013 12:36 PM

ලංකාව දැන් අරාජික තත්ත්වයට පත්වෙලා. (නි)

:       0       0

සුනිල් Wednesday, 06 February 2013 09:33 PM

කවදාහෝ සත්‍ය හෙලිවෙයි.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 06 February 2013 10:44 PM

ජේ.වී.පී. ය සහ අන්තරය මෙයට වගකිව යුතු බවයි මගේ අදහස. (නි)

:       0       0

රංග Wednesday, 06 February 2013 11:39 PM

කුමාර, ඔයා ලංකාවේ විශ්ව විද්‍යාලෙකට ගියේ නැති කොට ඒවා ගැන දන්නේ නැහැනේ. දන්නා දෙයක් කතා කරන්න. හිතේ තියෙන ඉරිසියාව වචන වලින් පේනවා. (නි)

:       0       0

අංගනා Thursday, 07 February 2013 01:42 PM

ඔබට නිවන් සුව. මේවගේ දෙයක් යලි කවදාවත් නොවේවා (දී)

:       0       0

නිමල් Thursday, 07 February 2013 01:26 AM

මම එංගලන්තයේ ඉන්නේ. මෙහේ මාස අටකට සැරයක් මරණයක්. ලංකාවේ හැමදාම මරන 7ක්. මොකද මේ වෙලා තියෙන්නේ?(නදී)

:       0       0

මංජු Thursday, 07 February 2013 02:03 PM

අසරණ ළමයා, ඔබට නිවන් සුව (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 07 February 2013 02:36 AM

තවත් අහිංසක ජීවිතයක්. සමහර අය දාන්නං වාලේ ප්‍රතිචාර දානවා. අපි මෙතන තීරකයෝ නොවෙයිනේ. මේක හදිසි අනතුරක් වෙන්නත් පුළුවන්/සියදිවි නසාගැනීමක් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මිනීමැරුමක් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් ලංකාවේ ජනතාව මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න නොඉවසිල්ලෙන් සිටින බව වගකිවයුතු අංශ දැනගත යුතුයි.(නදී)

:       0       0

විජේ Wednesday, 06 February 2013 03:57 PM

අනතුරක්ද ? අපරාධයක්ද ? මොකක් වුණත් අපරාදේ ජීවිතයක් (ස)

:       0       0

ඈන් Tuesday, 12 February 2013 07:32 PM

මේ විදියට පින්තූර දාන්න එපා. අම්මා තාත්තට දුක හිතෙයි. බලන අයටත් එහෙමයි.(නදී)

:       0       0

අංගනා Thursday, 07 February 2013 02:15 PM

ඒක ඉක්මනටම හොයා ගන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site