ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 10 වැනි වරටත් සංවිධානය කළ ‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙල‘ අද (22) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සුමංගල ශාලාවේ දී පැවැත්විණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාආරච්චි, මහාචාර්ය කුසුමා කරුණාරත්න ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.
එහිදී නවකතා, කෙටිකතා, කවි, ශාස්ත්‍රීය කෘති ආදී අංශයන් උදෙසා සම්මාන පිරිනැමිණි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජ‘පුර සරසවියෙන් සාහිත්‍ය සම්මාන
සිරි Wednesday, 23 September 2015 03:56 AM
ජපුරේ සාහිත්‍ය වංශයේ පත් ඉරු ක්‍රමයෙන් දිරාපත් වේගෙන යන්න පටන් අරන් වගේ. (ම)
ධර්ම ජයවික්‍රම Wednesday, 23 September 2015 05:04 AM
මෙගා ටෙලි රැල්ලේ බොල් රසය මෙතැනදී නොලැබෙන නිසා පුටු හිස් විද්‍යා.(ම)
විද්‍යා Tuesday, 22 September 2015 04:34 PM
මෙවැනි වැදගත් උත්සවයක ඇයි මෙතරම් හිස් පුටු? (නි)