පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සිටින වාට්ටුවේ ද රෝහලේ ද රෝහල අවට ද පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය දැඩි ආරක්ෂක විධිවිධාන සලසා ඇත.
රෝහලට පිවිසෙන තලපත්පිටිය හන්දියේ සිට සන්නද්ධ භටයෝ මුරකාවලෙහි යෙදී සිටිති. රෝහලට ඇතුළු වන සියලූ දෙනාම පරීක්ෂා කරන අතර ලෙඩුන් රැගෙන එන වාහන හැර අන් වාහන වලට අවසර නොලැබේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා රාත‍්‍රියේම එහි ගියේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජ’පුර රෝහලට දැඩි ආරක්ෂාව