IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජ‘පුර භික්ෂු කප්පාදුවක්?

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට නවක ශිෂ්‍ය භික්ෂූන් බඳවා ගැනීම සීමාකර ඇත්නම් එය වහාම අහෝසි කරන ලෙස ඉල්ලමින් භික්ෂු සංගමය හා මහා ශිෂ්‍ය සංගමය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද (16) උද්ඝෝෂණයක් පැවැත්වීය.

DSC_8875 DSC_8893 DSC_8905 DSC_8929 DSC_8943 DSC_8951 DSC_890511

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

ජ‘පුර භික්ෂු කප්පාදුවක්?

සුසන්ත Tuesday, 17 February 2015 10:01 AM

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතිකළේ විද්යෝදය පිරිවෙන දියුණු කරලා. කැලණිය විශ්වවිද්‍යාලය ගොඩ නැගෙන්නේ විද්‍යාලංකාර පිරිවෙනෙන්. මේවා මුලින් භික්ෂූන් වහන්සේලා පමණක් වැඩ සිටිය විශ්වවිද්‍යාල. ඉතින් මේවට භික්ෂූන් වහන්සේලා ඇතුළත් කර නොගැනීම යුක්ති සහගත ද (නදී)

:       0       0

අශෝක රළපනාව Monday, 16 February 2015 11:31 AM

සිවුර හැරියත් කමක් නැහැ ඒ අයට ඉගෙන ගන්න දෙන්න (නදී)

:       0       0

අදිරි Monday, 16 February 2015 11:59 AM

පිරිවෙන් දියුණු කරලා ත්‍රිපිටකේ අභිධර්ම ඉගෙන ගන්න සලස්වන්න. හිටපු ඇමති එස්.බී අධ්‍යාපනය විනාස කරලා දැන් පුතත් එක්ක ඡන්දෙ ඉල්ලනවලු ? (නදී)

:       0       0

විජයබාහු Monday, 16 February 2015 12:46 PM

දැන් 6% දුන්නනේ තව මොනවද (අ)

:       0       0

රෝයි Monday, 16 February 2015 12:49 PM

සිවුරු අත්හැරීම හෝ වෙනත් හේතුවක් මත ඉගෙනීමට ඇති ඉඩ අහුරා දැමීම නොකළ යුතු දෙයක් . ඉගෙනීමෙන් පසු ඔවුන් තීරණය කරයි රටට සේවය කරන්නේ කොහොමද කියල. ඉගෙනීමෙන් පසුවත් ඔහු සිව්රු දරා ගෙනම සිටිය යුතුයි කියල අධ්‍යාපන ඇමතිලා හිතනවා නම් එය මෝඩ කමක්. චීවරයේ ගෞවරය රැකගන්න බැරි අය එය අත් හැරීම තරම් දෙයක් නැහැ. (අ)

:       0       0

රොෂාන් Monday, 16 February 2015 01:00 PM

තරහා වෙන්න එපා කවුරුත් මෙහෙම ලිවුවාට පිරිවෙන් දියුණු කරලා අපේ හාමුදුරුවන්ට ඉගෑන්නුවොත් නරකද ගොඩක් වෙලාවට සිවුරු හරින්නේ මෙහෙම ගිහියෝ එක්ක ඉන්නකොටයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site