ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ සංගමයේ මහසභා රැස්වීම (12) පෙරවරුවේ කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙම උත්සවයට එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්.කේ.එච්.වෑගපිටිය,හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන,එස්.බී.දිසානායක මහත්වරු ඇතුළු විද්‍යාර්ථීහු විශාල පිරිසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජ‘පුර ආදි විද්‍යාර්ථියෝ කොළඹ මුළු දෙති
ලියොන් ගුණවර්ධන Sunday, 13 December 2015 03:37 PM
මෙම ආදි විද්‍යාර්ථීන්ට දේශයේ උන්නතියට තවදුරටත් කැපවීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි (නි)
හෆීල් Monday, 14 December 2015 07:37 AM
මේ ඇමතිවරු මෙතන්ට මොකටද? (අ)