ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධිය ලැබූ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ හමුවක් දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා පෙරවරු 10ට කොළඹ ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට යයි.
මේ සරසවිය 1959-72 දක්වා ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්ව විද්‍යාලයය යනුවෙන් ද, 72-78 දක්වා විද්‍යෝදය මණ්ඩපය යනුවෙන් ද, 78 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය යනුවෙන් ද හැඳින්වෙයි.
ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව ද එදින පැවැත්වෙන බව ලේකම් මහාචාර්ය අබේරත්න බණ්ඩාර (දුරකතන 0777 224 399) සහ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ (0777 26 93 21) කියති.
විද්‍යුත් ලිපිනය - [email protected]
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපුර ආදි විද්‍යාර්ථීන්ගේ හමුව සෙනසුරාදා
විදුදය කඳුරට මිතුරෝ Thursday, 10 December 2015 12:25 PM
අපේ සුභ පැතුම් පිරිනමමු. (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 11 December 2015 01:06 PM
මේ රැස්වීමට සහභාගිවීමට ඉඩක් නොලැබීම ගැන කණගාටු වෙමි. විදුදයේ ආදි ශිෂ්‍යයෙක් හැටියට සහ කථිකාචාර්යවරයෙක් ලෙස මේ හමුවට හද පත්ලෙන්ම සුභ පතමි. (නි)