
විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නමැති යුවතියට, එම කිරුළ ආපසු බාර දීමට සිදුවී ඇතැයි ජපන් ටැබ්ලොයිඞ් පුවත්පත් වාර්තා කරයි.
ටැබ්ලොයිඞ් පුවත්පත් අනුව, යුක්රේනයේ උපන් ජපන් ජාතිකයකු වන කැරොලිනා ෂිනෝ අනියම් ඇයුරක් පවත්වා ඇත්තේ විවාහක වෛද්‍යවරයකු සමඟය.
ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු වසං කළ බවත්, රූ රැජින තරගයේ සංවිධායකයන්ට බොරු කී බවත් අනාවරණය වී ඇත.
කෙසේ නමුත් කැරොලිනා ෂිනෝ පවසා ඇත්තේ, තමන් එම වෛද්‍යවරයා ඇසුරු කළේ ඔහු විවාහකයකු බව නොදැන බවය.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපන් රූ රැජිනට කිරුළ අහිමි වෙයි