ජපානයේ මියාගි දිස්ති‍්‍රක්කයට අයත් යමමෝටෝ නගරයේ පදිංචි කරුවකු වන ලිතු ඕ සොකොගාමාට (29* ඔහුගේ පවුලේ තිදෙනකු සමගින් ඔහුගේ සියලූ සේසතම නැති විය. ආරක්‍ෂිතව නවතා තිබූ හාර්ලි ඬේවිඩිසන් යතුරු පැදිය ද සුනාමි දිය රලට හසුව මුහුදට ගසාගෙන ගියේය. කන්ටේනරය කැනඩාවට අයත් මුහුදු සීමාවෙන් හමුවිය. කැනඩා ජාතිකයා එය දැක වෙරළාරක්‍ෂක භටයනට දැන්වීය. යතුරු පැදියේ අංක තහඩුවෙන් අයිතිකරු හඳුනාගැනීමට හැකිවිය. පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයෙන් මුහුදට ගසාගෙන ගිය විශාල ධීවර නැවක් කැනඩාවෙනුත් පාපන්දුවක් ඇලෙක්කාවෙනුත් හමුවිය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපාන යතුරු පැදිය හත් වසරකට පසු කැනඩාවෙන්
සන්ජීව Friday, 04 May 2012 02:24 PM
අවුරුද්දකට පෙර නෙමෙයි අවුරුදු 07 කට පසුයි (ස)
සමන් Friday, 04 May 2012 02:39 PM
හත් වසරකට නොවේ වසරකට පසු නේද ????