IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජපාන යතුරු පැදිය වසරකට පසු කැනඩාවෙන්

ජපානයේ මියාගි දිස්ති‍්‍රක්කයට අයත් යමමෝටෝ නගරයේ පදිංචි කරුවකු වන ලිතු ඕ සොකොගාමාට (29) ඔහුගේ පවුලේ තිදෙනකු සමගින් ඔහුගේ සියලූ සේසත 20011 සුනාමියෙන් අහිමි විය. නිවස ආසන්නයේ කන්ටේනර් පෙට්ටියක් තුළ සුරක්‍ෂිතව නවතා තිබූ හාර්ලි ඬේවිඩිසන් වර්ගයේ යතුරු පැදියද සුනාමි දිය රළට හසුව මුහුදට ගසාගෙන ගියේය. වසරක් ඉක්ම වූ පසු කන්ටේනර පෙට්ටිය කැනඩාවට අයත් මුහුදු සීමාවෙන් හමුවිය. කැනඩා ජාතිකයා එය දැක වෙරළාරක්‍ෂක භටයනට දැන්වීය. යතුරු පැදියේ අංක තහඩුවෙන් අයිතිකරු හඳුනාගැනීමට හැකිවිය. පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයෙන් මුහුදට ගසාගෙන ගිය විශාල ධීවර නැවක් කැනඩාවෙනුත් පාපන්දුවක් ඇලෙක්කාවෙනුත් හමුවිය.



අදහස් (0)

ජපාන යතුරු පැදිය වසරකට පසු කැනඩාවෙන්

අරුණ Friday, 04 May 2012 12:09 PM

2004 නෙවෙයි 2011 දි (ස)

:       0       0

ගිහාන් ජයතිලක Friday, 04 May 2012 12:27 PM

මේක අවුරුදු 7 ක් පරණ නෑ, ගිය අවුරුද්දේ ජපන් සුනාමි එකෙන් පාවෙලා ගිය එකක්

:       0       0

සිසිර Friday, 04 May 2012 12:29 PM

2004 සුනාමිය ජපානෙට ආවෙ නැහැනේ (ස)

:       0       0

ගමගේ Friday, 04 May 2012 12:35 PM

මෙතන මොකක් හරි වරදක් තියෙනවා (ස)

:       0       0

සමන් Friday, 04 May 2012 12:36 PM

මේ 2004 සුනාමිය නෙමෙයි නේ (ස)

:       0       0

ජීවා Friday, 04 May 2012 01:00 PM

මොකද්ද ඇලේකාව කියන්නේ (ස)

:       0       0

අලිබබා Friday, 04 May 2012 01:58 PM

ජපානයට පුලුවන් දැන් ඒ රටවල් සමග වෙළද ගනුදෙනු සමිබන්ධතා පවත්වන්න.

:       0       0

ශාන් Saturday, 05 May 2012 05:11 PM

විකුණන්නේ නැද්ද දන්නෑ මේක..

:       0       0

රොසෙල් Saturday, 05 May 2012 01:27 AM

සාධාරණව හම්බකර ඒවා වෙන්න ඇති නැවත ලැබුණේ "හිමිවිය යුත්තක් තිබෙනම් එය සුදුස්සාට හිමිවිය යුතුයි ."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site