මොරටුව නගර සභාව සහ ජපානයේ සුයිටා නගර සභාව අතර ඇති කර ගත් මිත්‍රත්ව ගිවිසුමට වසර 30ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් මොරටුව නගර සභාවේදී අද පැවැත්විණි. මෙම අවස්ථාවට පැමිණි සුයිටා නගර සභාවේ නගරාධිපති ටෙට්සුයා ඉනෝයි මහතා ඇතුළු පිරිස මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් විසින් ඉතා උණුසුම්ව පිළිගනු ලැබූහ. ජපාන තාක්ෂණික දැනුම වඩු කර්මාතයට යොදා ගැනීමත් මොරටුව විශ්ව විද්‍යාලයට පහසුකම් සැලසීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කැරිණි.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජපාන මොරටු මිත්‍රත්වයට වසර 30යි
පීරිස් Saturday, 09 February 2013 07:58 PM
මේක පටන් ගත්තේ ටිරෝන් ප්‍රනාන්දු හිටපු ඇමති 1983 දි. ඒ කාලේ හුගක් ප්‍රතිලාභ ලැබුනා. මොරටු තරැණ පිරිසක් ජපානෙත් ගියා. එතුමාවත් මේ අවස්ථාවේ සිහිපත්කරානම් තමයි හොද.(නදී)
ජීව Saturday, 09 February 2013 02:35 AM
මං හිතන්නෙ සුයිට නගරය ගොඩනගන්න ඇත්තෙ මොරටු නගරය ආදර්ශයට අරගෙන වෙන්න ඇති (ස)
චන්ද්‍රා ඩයස් Saturday, 09 February 2013 09:51 AM
අමතරක කරන්න එපා මේ දේ ලැබුණෙ හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ ටිරෝන් ප්‍රනාන්දු නම් ඒ උතුම් උගත් සිරිමතානන්ගේ මෙහෙයවීම යටතේ බව..!(නු)
ජෝසි Friday, 08 February 2013 09:01 PM
දක්ෂ කැමරා ශිල්පියෙක් (ස)
අතුල Friday, 08 February 2013 09:02 PM
ජපන්නු කවදත් හොඳයි (ස)
වීරසේකරගේ එම්.කේ Friday, 08 February 2013 11:03 PM
ඕවා ටිරෝන් ප්‍රනාන්දුලාගේ වැඩ..!(නු)
සුධීර Saturday, 09 February 2013 06:02 PM
ජපානය හා ශ්‍රී ලංකාව අතර මෙවැනි මිත්‍රතත්වයක් ඇතිවුනේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා නිසයි.(නදී)
දේවානන්ද හිමි Saturday, 09 February 2013 12:01 AM
අනාගතයට සුභ පැතුමි. (ස)