IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජපන් ක‍්‍රීඩකයා පරදවමින් නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියෙන් පසුව නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීම ලෝක බැඞ්මින්ටන් සම්මේලනය නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරිණ. ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයේ සිටි නිලූක, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකයේ අංක අටේ සිටි ජපන් ක‍්‍රීඩකයා පරාජය කිරීමත් සමගින් මෙලෙස ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ඒමේ අවස්ථාව හිමිව ඇත. මෙම වසර අවසන් වීමට පෙර ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) පළමු ක‍්‍රීඩකයන් 25 දෙනා අතරට ඒම සිය අරමුණ බවත්, ලොව පළමු බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් 10 දෙනා අතරට ඒම තම ක‍්‍රීඩා දිවියේ ඉලක්කය බවත් නිලූක ලන්ඩන් නුවර සිට පසුගියදා පැවසීය.



අදහස් (0)

ජපන් ක‍්‍රීඩකයා පරදවමින් නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

ආනන්ද Wednesday, 15 August 2012 09:42 AM

නියමයි. නිලුක (දී)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 15 August 2012 07:29 PM

ඔබේ සියලු අරමුණු සඵල වේවා! (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 11:02 PM

දිනන්න හැකි වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site