කොළඹ යුනියන් පෙදෙසේ බසයක දී ජපන් කතකගේ ඇඟපත අතගෑ බව වරද පිළිගත් නාරම්මල අබ්දුල් අමනුල්ලාට බරපතළ වැඩ සහිත අට මාසයක සිර දඬුවමක් රුපියල් 1500ක දඩයක් නියම කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සිරදඬුවම සත් වසරකට අත්හිටැවූවාය. මත්පැන් බී සිටිය දී එම වරද කළ බවද කියැවිණි.
2025 නොවැම්බර් මස 17
105
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
949
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2552
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජපන් කතක අතගෑවාට හිරදඬුවම්
යවන Monday, 12 September 2011 04:17 PM
ජපන් කාන්තාවක් නිසා අතගෑවත් හිරේ යැව්වා ලංකාවේ ළමයින් අපයෝජන කළත් ඇප දෙනවා මේ අවනඩුව කාට කියන්නද
සමන් Tuesday, 13 September 2011 12:46 PM
ළමා අපචාරවලට ඇප දෙනනේ අපේ ළමයි නිසාද
ප්‍රශාන් Tuesday, 13 September 2011 02:36 PM
පරීක්ෂණයක්