IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ජපන් අගමැතිට රතු පලස

ජපාන අගමැති ෂින්සෝ අැබේ අද කටුනායක ගුවන් තොටුපොළින් මව්බිමට සැපැත් විය.

ජනපති මහින්ද රාජපක්ෂ ඔහු පිළිගත්තේය.

කටුනායක ගුවන්තොටුපෙළ දෙවැනි අදියරේ වැඩ ආරම්භ කරමින් සමරුඵලකය නිරාවරණය කිරීමට ජපාන අගමැති බොත්තමක් තද කළ විගස දැවැන්ත නෙළුම්මලක් පිපුණේය.

කටුනායක ගුවන්තොට ද ඔහු කැඳවාගෙන ආ ගමන් මග ද දෙරටේ ජාතික කොඩිවලින් සරසා තිබිණි.

තොරණ කිහිපයක් ද ඉදි කර තිබිණි.

  කටුනායක ප්‍රභූ පර්යන්තයේ රතු පලස එළ පිළිගැනුණු ජපාන අගමැතිට මල් මාලාවක් ද පැළැඳැවිණි.

03(30)

DSC_3348 4

5

DSC_3407 DSC_3422 DSC_3498 DSC_4021

01(41)  6 7   8 12 18

10 DSCF9392 DSCF9461 DSCF9463

05(24) 07(15)



අදහස් (0)

ජපන් අගමැතිට රතු පලස

මෝහමඩ් නස්රී Monday, 08 September 2014 03:18 PM

ඉතාමත් ඉහල පිළිගැනීමක්. ලංකාවට අවංකවම ආඩාර කරන රටක්. ජපන් මිත්‍රත්වය සදාකාලිකයි. (අ)

:       0       0

දිමුතු දුෂ්‍යන්ත Sunday, 07 September 2014 12:13 PM

හොඳ දෙයකි. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 07 September 2014 12:24 PM

මේ වගේ පිළිගැනීම් ඉතාම වැදගත් අපේ මවුබිමට. (නදී)

:       0       0

වජිර Sunday, 07 September 2014 01:11 PM

නය ගන්න කරන ගොන් ජෝක් (නදී)

:       0       0

සිල්වා Sunday, 07 September 2014 01:50 PM

ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජයට ශක්තිය ලබේවා ! ජපානය තමයි අපිට ආධාර සහ උදව් කරන ප්‍රදාන රට. සුනාමි වියසනයේදී පවා මුලින්ම මුදලින් උපකාර කරේ ජපානයි. දෙවන ලෝක යුද්දයේදී ඇමරිකාව සමග නැවත යුද්දයට පැටලීමට යාමේදී ජපානය සාම මාවතට කැදවාගෙන අාවේ ශ්‍රී ලංකවේ හිටපු ජනාදිපති ජේ ආර් ජයවර්දන මහතා විසිනි. එදා සැලකීම අද වෙන තුරු එලෙස පවත්වාගෙන යයි. ජපානය ලෝකයේ දෙවනි ආර්ථික බලවතා උනේ එදා ජයවර්දන ශ්‍රී මතාගේ නුවනින් රට බෞද්ධ චින්තනයට යොමු කිරීම නිසාවෙනි. ඒ බැදිම තව තවත් සක්තිමත් කිරීමට ගරු මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමාට සක්තිය ලැබේවා! (නදී)

:       0       0

සුමිත් Sunday, 07 September 2014 02:25 PM

ජපානය අපිට හොද ආදර්ශයක් ,දැන් වත් අපේ අඩු පාඩුකම් තේරුම් අරගෙන වැඩ පටන් ගන්න, තවම ප්‍රමාද නැහැ.එතුමාගේ සංචාරය ඉතාම අගය කරනවා. අපේ හිතවත් කම් තව තවත් වැඩි දියුණු කර ගතු යුතු මොහොතක් (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 07 September 2014 02:28 PM

ජපානය ජේ.ආර්.ජයවර්දන මහතාගේ කාලයේ පටන් අද දක්වා අපරටට කර ඇති සේවය ඇති මහත්ය.ජපන් තාක්ෂණය ,න්‍යෂ්ටික බලය ,ආයෝජන,වගේම ලාංකිකික ශ්‍රමිකයින් නීත්‍යානු කුලව ජපානයට ලබාදීමට අවස්තාව ප්‍රයෝජනයට ගන්නේ නම් ලොකු ජයග්‍රහණයක් ! (අ)

:       0       0

නිරාන් සෞදි Monday, 08 September 2014 08:21 AM

මෑත ඉතිහාසයේ රාජ්‍ය නායතයෙක් ලංකාවේ ගත කළ කෙටිම කාලය මෙයයි. මෙයා ආවේ ජේ.ආර් ජයවර්ධන මහතාට ගරු කිරීමක් වශයෙන් (නදී)

:       0       0

අජන්ත Sunday, 07 September 2014 02:52 PM

මෙය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පිළිගැනීමක්. අබේ ජපානයේ අගමැති මිස අදිරාජ්‍යා නොවේ. මින් සිදුවන්නේ රට බාල්දු වීම පමණි. (නදී)

:       0       0

මහේෂ්‍ Monday, 08 September 2014 08:53 AM

ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා! (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 08 September 2014 08:51 AM

මත්තලින් ආවේ නැත්තේ මොකද දන්නෙ නැහැ (නි)

:       0       0

සම්පත් Sunday, 07 September 2014 04:06 PM

ඉතාම හොද ප්‍රවනතාවයක්. තව තවත් ආයෝජන අවස්ථා ඇති කරන්න, (අ)

:       0       0

සිල්වා Monday, 08 September 2014 09:28 AM

ලංකාවට ජපානයෙන් උපකාර තිබෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ (නි)

:       0       0

සුනිල් ජූඩ් පෙරේරා Sunday, 07 September 2014 04:30 PM

මොකද හදිස්සියේම එක එක රටවල නායකයන් එන්නේ (අ)

:       0       0

සුනිල් විතානගේ Sunday, 07 September 2014 05:30 PM

කටුනායක ගුවන්තොටුපොළ වහනවා කියපු අය කෝ දැන් (නදී)

:       0       0

පුෂ්පසිරි අල්විස් Monday, 08 September 2014 11:57 AM

ජපානය අපේ අතීතයේ සිටම මිතුරෙක් වාගේම අද දක්වාම අපට අවංකව ආධාර කරන රටක් , ඉහලම උත්තමාචාරය ඔවුන්ට ලැබිය යුතුය (නදී)

:       0       0

සත්‍යයා Monday, 08 September 2014 02:21 AM

ජපන් අගමැතිට මේ පිළිගැනීම දෙන්නම ඕනෑ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 08 September 2014 01:44 PM

රාජ තාන්ත්‍රික පිළිගැනීම් අතින් අපේ රට ඉහලයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 340 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 142 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 681 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 171 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 742 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 343 1

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1350 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1575 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site