වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිට පහර දීමේ සිද්ධිය ගැන නීතිය හා මහජන සාමය අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධ විශේෂ විවාදය අද පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෝන් අමරතුංගට විශ්වාස භංගයක්
අජිත් කරුණාරත්න Tuesday, 03 February 2015 10:35 AM
පුදනකොටම කාපි යකා කිව්වා වගේ ජෝන් මහත්තයත් කර ගන්න දේවල්. දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම සාධාරණයි. (නදී)
නිමල් වික්‍රමසිංහ Tuesday, 03 February 2015 11:52 AM
මෙයා නොකියා කිව්වේ මන්ත්‍රීට ගහන්න කියලානේ (දිල්)
කුශාන් පෙරේරා Wednesday, 04 February 2015 01:43 AM
යහපාලනේ තමා ඉතින්. තාම යූ එන් පී කාරයො පටන් ගත්තෙ නෑ. මහ ඡන්දෙත් දිනුවොත් බලා ගන්න පුලුවන් යහපාලනේ තරම (නදී)