(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් ඇත
පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් මෙලෙස ඇප තැන්පත් කර ඇත.
ඡන්ද හිමියෙකු නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 16කි
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් ඇත
පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් මෙලෙස ඇප තැන්පත් කර ඇත.
ඡන්ද හිමියෙකු නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 16කි
COMMENTS
ලංකාවේ ඉන්නේ පිස්සන් ටිකක්. තමන්ට ඡන්ද 1000ක් වත් ගන්න බැරි බව දැනදැනත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා ප්‍රසිද්ධිය ලබාගන්න බලනවා. මේවා වැළැක්වීමට ස්වාධීන ඇප මුදල රුපියල් කෝටිය දක්වා ඉහළ දැමිය යුතුයි....!
අයියෝ මේක නම් හරිම අපරාධයක්. නිකං මහජන මුදල් විනාශ කරන පිරිසක් මේ අතරේ ඉන්නවා. මේ විනාශය පාලනය කරන්න අත්‍යාවශ්‍යයි. කවුරුන් හරි රජයක් පිහිටුවන අය මුකුත් සද්ද නෑ මේ ගැන. මාලිමාව මේ ගැන මොකද?
වාර්තාව කියන විදියට එක් අයෙක් 16 දෙනෙකුගේ නම් යෝජනා කර තියෙනවා නම් විරෝධතා ඉදිරිපත් කරන වෙලාවෙ විරෝධතා මගින් අනවශ්‍ය 15 ක් ඉවත්කරන්න කියලා ඉල්ලීම කරන්න පුළුවන් නේද (එහෙම කලොත් මිලියන 200×15 ක් ඉතිරි කරන්න පුළුවන් වේවි )
ඉතාම සුළු මුදලක් තැන්පත් කරලා ජනාධිපති තනතුරට ඉල්ලුම් කරන තරම් ජනාධිපති තනතුර පහතට වැටිලා