IMG-LOGO

ජෙනිෆර්ගේ හොරකමක් මාට්ටු

20160518Jenifer-1ජෙනිෆර් ඇනිස්ටන් හොලිවුඩ් නිළියක් ලෙස නමක් දිනා ගෙන සිටින තැනැත්තියක්. එසේ නමක් දිනා සිටියත් පුංචි කාලයේ සිටම තමාට හොරකම් කිරීමේ නරක පුරුද්දක් තිබූ බව ඇය පවසනවා. ඇය සොරකම් කර ඇත්තේ ඇගේම මවගේ මුදලුයි. හැබැයි ලොකු මුදලක් නම් නොවන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

ජෙනිෆර් විසින් සිදුකරනු ලැබූ ඒ වැරැද්ද පිළිබඳව ඇය කියා සිටියේ ඇමෙරිකාවේ ‘චැනල් 24’ නම්වූ රූපවාහිනී නාළිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි. “නොදැන තමයි මම ඒ වරද කළේ. මම, අම්මාගෙ පර්ස් එකෙන් ඩොලර් එකක් විතර හොරෙන් අරගත්තා. වීඩියෝ ගේම්ස්වලට තමයි ඒක වියදම් කළේ. ඩොලර් එක අරගෙන මමයි, තව යාළුවෝ දෙතුන් දෙනෙකුයි එක්ක වීඩියෝ ක්‍රීඩා කරන්න ගියා. අපි පොඩි කාලෙ ඩොලර් එකක් ගොඩක් වටිනවා.”

අනූද ඩිනිල්දු

 



අදහස් (0)

ජෙනිෆර්ගේ හොරකමක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site