IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ජිනීවා යෝජනා එපා‘ - සන්ධානයෙන් ජන සමුළුවක්

ජිනීවා මානව හිමිකම් වාර්තාවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතා සමුළුවක් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී අද (19) පැවැත්විණි.

නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතවරු සමග කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික නිදහස බිලිදෙන හයිබ්‍රිඩ් අධිකරණයට එරෙහි ජන සමුළුව ලෙස නම් කර තිබූ එම සමුළුව සඳහා පැමිණි ජනතා නියෝජිතයෝ පැමිණ සිටි පිරිස සමග එක්ව බිම වාඩිවී සිටිනු දැකිය හැකි විය.

1c08faabec838aa8f77c837cbc735981aeb6dfa3201510191e1d785e965feea5eb52f28a 76d1319f4d7a41096f1e934bc82e6522949d44ddf720151019bb6b7b316ffdbabb079835 b30e633f8502e103d59e84a01814fa533db429e7d3d3fe07932015101927827ff05c55b5

1a557a66d2bbf55718da60edfb6e20151019db0f6d967446f8113e122ac00c1903700136 cf5ed34f0c6cda46751bcf85a105552e387e2015101996bdfe4ed4f4b98352b5c98bf5d7



අදහස් (0)

‘ජිනීවා යෝජනා එපා‘ - සන්ධානයෙන් ජන සමුළුවක්

චන්දු Tuesday, 20 October 2015 11:50 AM

වේදිකාව මහ විශාල එකක් ඒක නිකන් හිස් වගේයි පෙන්නේ. වෙනදා ගුවනිනුත් වීඩියෝ කරනවා. එකත් මේ සැරේ නැහැ වගෙයි. (ර)

:       0       0

කුමා Tuesday, 20 October 2015 02:56 PM

අපි උපවාසයක්වත් කොරල බලමුද ? මොකද විමලේ ඉන්නවනේ බයක් නැහැ .(රේ)

:       0       0

කුමාර Tuesday, 20 October 2015 12:45 AM

ජයවේවා! (නි)

:       0       0

සේනක Tuesday, 20 October 2015 01:30 AM

ඔය වැඩක් නැති ඒවා කරන්නේ නැතුව වැඩි වෙන ජීවන වියදමට එරෙහිව උද්ගෝෂණයක් සංවිධානය කරන්න. අපිත් එනවා. (රේ්)

:       0       0

රන්ජිත් Tuesday, 20 October 2015 01:52 AM

කොහොමත් කට්ටියකට හොඳ දේවල් තව කට්ටියකට නරකයිනේ (නි)

:       0       0

දිනේෂ් Tuesday, 20 October 2015 02:00 AM

උපදින සෑම දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු අඩු බර සහිතව උපදී. වයස 5 ට අඩු දරුවන්ගෙන් 29% ක් අවශ්‍ය අවම බරට වඩා අඩු බරක් සහිතය. ඇතැම් දිස්ත්‍රික්කවල මෙම අගය 37% දක්වා ඉහල අගයක් ගනී. මින් 14% ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙයි. මාස 6 ත් 11 ත් අතර දරුවන්ගෙන් 58% රක්තහීනතාවයෙන් පෙලෙයි. මාස 12 -23 අතර දරුවන්ගෙන් 38% ක් රක්තහීනතාවයෙන් පෙලෙයි. මීට ප්‍රධානම හේතුව වශයෙන් දක්වා ඇත්තේ දරා ගත නොහැකි ආහාර මිල නිසා ආහාර සපයා ගැනීමට බහුතර ජනතාවට නොහැකි වීමයි. යහපාලනයන් අප ඉල්ලන්නේ හැකි ඉක්මනින් ආහාර මිල පහත දමන ලෙසය. මේ සදහා බල කරන රැස්වීමක් සංවිධානය කරන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site