ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (ජනවසම) යටතේ පාලනය වන වතු 18ක සේවකයන්ට අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර කාර අරමුදල් නොගෙවීයැයි එහි සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහි නඩුවලින් මේ වන විට වරෙන්තු 72ක් පමණ ලැබී ඇතැයි ආරංචි මාර්ග කියයි.
ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 110කි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති සෙනරත් රැකෝගම මහතා කියනුයේ හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය යටතේ රුපියල් කෝටි 35ක් ලැබුණු බවයි. ඉතිරි මුදල ද ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනවසමත් මාර හාම්පුතෙක් !
ගම්මා Monday, 26 October 2015 11:26 AM
සැම ආයතනයක්ම අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර කාර අරමුදල් සැම මසකම ගෙවිය යුතුය. එසේනම් මෙපමණ කලක් නොගෙවා හිටියේ කොහොමද? බලධාරීන්ට දඩ ගැසිය යුතුයි. (ර)
ඉසුරන්දි Monday, 26 October 2015 06:08 AM
ඔක්කොම කොලේ වහලා ගහන ගැට තමයි. (බ)
ධර්ම ජයවික්‍රම Monday, 26 October 2015 06:27 AM
හිඟ මුදල් ගෙවන්න නඩු වැටෙනකම් බලා සිටීම පරිපාලාන දක්ෂතාවයක්ද? (බ)
රාධා Monday, 26 October 2015 02:00 PM
පස් පිඩක් පාගා නැති, ජනතා වතු වලින් සංවර්ධනය වුණ මාණ්ඩලික නිලධාරීන්ගේ වැඩ වගෙයි පෙනෙන්නේ (ජනවසම) (නි)
වසන්ත Monday, 26 October 2015 07:21 AM
සේවකයන්ගේ අයිතිය කරුණාකර ලබාදෙන්න (නි)