රත්මලානේ ජනරළ පුවත්පත් මුද්‍රණාලයට අද(16) දවල් ගල්කිස්ස පොලිසියේ විශේෂ කාර්්‍යාංශයෙන් පැමිණ සේවකයන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා ‘ලංකාදීපය‘ට පැවැසීය.
ජනරළ පුවත්පතේ පසුගිය කලාපයේ රන් ජාවාරමක් සම්බන්ධයෙන් පළ වූ පුවතක් ගැන හා පුවත්පතේ මුද්‍රණ කටයුතු හා අ්‍යන්තර තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය සේවකයන්ගෙන් විමසා ඇතැයි ඔහු කීය.
එහි සේවකයන් පැවැසූ විස්තරවලට අනුව පොලිසිය තමාගෙන් ද තොරතුරු ලබාගන්නට නුගේගොඩ, දෙල්කඳ පිහිටි ජනරළ පුවත්පත් කාර්්‍යාලයට පැමිණෙන බව තමන්ට දන්වා ඇතැයි ද සිරිමල්වත්ත මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනරළට පොලීසිය ගිහින්
වරුණ Thursday, 16 May 2013 03:45 PM
ඒ හොරකම ගැන දැනගත්තේ කොහොමද කියලා දැනගන්න යන්න ඇති. ඒකටත් එතනෝල් වලට වුණදේම වෙයිද දන්නෙ නැහැ (නි)
චතුල වෙරෝනා Thursday, 16 May 2013 04:20 PM
මේ නමින් පත්තරයක් තියනව කියල දන්නෙත් අදමයි.(ස)
ලුම්බිණි Thursday, 16 May 2013 04:26 PM
මේක තමයි අපේ මාධ්‍ය නිදහස. (නදී)
දිසානායක Friday, 17 May 2013 12:43 PM
ඇත්ත කියන්න ඇති. ඒකනේ පොලිසියෙන් ආවේ (නි)
සේරම් පැරිස් Thursday, 16 May 2013 04:51 PM
මාධ්‍ය නිදහස කියල බොරුවක් දාලද ? නැත්නම් ලොක්කෙක් සම්බන්ද දෙයක් ද ? (නදී)
දිසානායක Friday, 17 May 2013 04:51 AM
අනේ මෙහෙම අයුක්තියක් මිනිසුනි ලැබෙයි ද ඉන් සැනසීමක්? (නි)
හේරත් Thursday, 16 May 2013 05:19 PM
මධ්‍යසාර නිදහස හා මාධ්‍ය නිදහස අතර ලොකු වෙනසක් නැහැ වගේ. ඕනෑ වෙලාවක මත් වෙලා වගේ. (නි)
නිමන්ත Friday, 17 May 2013 01:14 PM
අනේ හොදයි
ගයාන් Thursday, 16 May 2013 05:28 PM
සැමවිටම මාධ්‍ය නිදහස කියා සියලු මාධ්‍ය නිදහස් කළ නොහැක. විශාල අවි ආයුධ වලින් කරන දේ පන්හිදෙන්ද කළ හැක. එබැවින් මොන නිදහසකටත් කලින් රටේ ජාතික ආරක්ෂාව වැදගත් වේ.මොකද හෙට අපේ දරුවන්ට පය ගසා සිටීමට නිවහල් රටක් වුවමන බැවිණි. රටේ ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම මාධ්‍යයකට හා මාධ්‍යවේදියෙකුටම ඉතාම තදින් නිතිය ක්‍රියාත්මක කිරීම ජාතියට හිතැති සියලු දෙනාටම කරන සේවයකි. (නි)